Puberty Ceremony ;)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,019
    1,696
    113
    Matara
    machanz Puberty Ceremony ekakata danna puluwan hoda songs monawada thiyenne English ewa..Edit karana Video ekakata . :rolleyes:

    Sinhala songs damma -

    Ira paya / Midule wali maligawe . Onna owa..mechhara kal...

    wenaskakata English ewa thiyenwada ???
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,261
    9,093
    113
    Dubai
    tiyena deyak karala kala bila nidaganin.. oka me sindu kiyala dance karala samaranna tharam deyak nemei.. lol

    ඔව් බන් ඇයි මේ වගේ දේවල් ලොකුවට කරන්නේ. අපේ සන්ස්කෘතියට අනුව කරන්න තියෙන වත් පිලිවෙත් ටික කරලා කෙල්ල නාවලා ගෙට ගනින්. මහ ලොකුවට පාර්ටි දාගෙන ලෝකෙට පෙන්නගෙන කරන දෙයක් නෙවේ බන් මේ.. මුලු රටටම පෙන්නන්නද යන්නේ මේ වගේ රහස් දෙයක්?
     
    Tulip_Doll

    Member
    Feb 6, 2015
    208
    13
    0
    Florida

    ඔව් බන් ඇයි මේ වගේ දේවල් ලොකුවට කරන්නේ. අපේ සන්ස්කෘතියට අනුව කරන්න තියෙන වත් පිලිවෙත් ටික කරලා කෙල්ල නාවලා ගෙට ගනින්. මහ ලොකුවට පාර්ටි දාගෙන ලෝකෙට පෙන්නගෙන කරන දෙයක් නෙවේ බන් මේ.. මුලු රටටම පෙන්නන්නද යන්නේ මේ වගේ රහස් දෙයක්?
    :yes: Agreed!
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,019
    1,696
    113
    Matara

    ඔව් බන් ඇයි මේ වගේ දේවල් ලොකුවට කරන්නේ. අපේ සන්ස්කෘතියට අනුව කරන්න තියෙන වත් පිලිවෙත් ටික කරලා කෙල්ල නාවලා ගෙට ගනින්. මහ ලොකුවට පාර්ටි දාගෙන ලෝකෙට පෙන්නගෙන කරන දෙයක් නෙවේ බන් මේ.. මුලු රටටම පෙන්නන්නද යන්නේ මේ වගේ රහස් දෙයක්?

    un dammata mn monawa karannada ban..:no:
    mn video editin karanne.e edit karana video ekata danna ban
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,815
    6,055
    113

    ඔව් බන් ඇයි මේ වගේ දේවල් ලොකුවට කරන්නේ. අපේ සන්ස්කෘතියට අනුව කරන්න තියෙන වත් පිලිවෙත් ටික කරලා කෙල්ල නාවලා ගෙට ගනින්. මහ ලොකුවට පාර්ටි දාගෙන ලෝකෙට පෙන්නගෙන කරන දෙයක් නෙවේ බන් මේ.. මුලු රටටම පෙන්නන්නද යන්නේ මේ වගේ රහස් දෙයක්?

    ඔව්, මුන්ට පිස්සු බං, කෙල්ලෙක්ට කොච්චර ලැජ්ජද ඕව පාටි දාල ලෝකෙටම පේන්න මට මේක උනා කියල කරන්න ගියාම ... :dull: මම නම් හිතන්නෙ කිසිම කෙල්ලෙක් ඕකට පාටි දානවට කැමති නෑ ... මහ මොංගල් එවුන් ඕයි එළකිරි එන්නෙ ... :dull:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,019
    1,696
    113
    Matara
    ඔව්, මුන්ට පිස්සු බං, කෙල්ලෙක්ට කොච්චර ලැජ්ජද ඕව පාටි දාල ලෝකෙටම පේන්න මට මේක උනා කියල කරන්න ගියාම ... :dull: මම නම් හිතන්නෙ කිසිම කෙල්ලෙක් ඕකට පාටි දානවට කැමති නෑ ... මහ මොංගල් එවුන් ඕයි එළකිරි එන්නෙ ... :dull:

    :sorry::sorry::sorry::(
    aiyooo machan dala thiyena eka kiyawapan ko.. mn kiyala thiyenawa ne edit karana video ekakata danna kiyala..mage ekak newei meka...mata thiyenne edit karanna witharai....
    :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මල්වර වෙන උත්සවයක් තියෙන්න ඕනේ, එකෙන් තමයි කෙල්ල ලොකුවෙලා කියලා හැමෝම දැනගන්නේ එතකොට කෙල්ලට ආරක්ෂාව වැඩියෙන් ලැබෙනවා, කළු සුද්දෝ කියන ඒවා උබ අහන්න එපා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,019
    1,696
    113
    Matara
    මල්වර වෙන උත්සවයක් තියෙන්න ඕනේ, එකෙන් තමයි කෙල්ල ලොකුවෙලා කියලා හැමෝම දැනගන්නේ එතකොට කෙල්ලට ආරක්ෂාව වැඩියෙන් ලැබෙනවා, කළු සුද්දෝ කියන ඒවා උබ අහන්න එපා.

    ane manda..mn dapu widiyata ubalata therila nadda ban.