PUBG Mobile Weapon Master Title

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආතල් එකට mobile ගහන්න ගත්ත මමත්..
    කෙල්ලො ඉන්න නිසා :rofl:

    weapon master නම් ez බන් platinum ගිය ගමන් first match ඒකෙන ම ගැහුව :3
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    ow man crown idan gehewe, e kale dan ne seen eka hariyta :D

    meka aye yaluwekta gahala deddi video karala YT denma
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,050
    113
    invoke db "Injected Memory"
    ආතල් එකට mobile ගහන්න ගත්ත මමත්..
    කෙල්ලො ඉන්න නිසා :rofl:

    weapon master නම් ez බන් platinum ගිය ගමන් first match ඒකෙන ම ගැහුව :3

    පල පල, මුලින්ම කෙල්ලෙක් සෙට් කරලා දුන්නෙත් මම :P එනවා මෙතන කෙල්ලො ගැන කියවන්න :D

    මාව දාලා වෙපන් මාස්ටර් ගත්ත තොටයි Termi යටයි හෙනම ගහපන්,
    ලයිෆ් අඩු වෙලා තියෙද්දි, බොටෙක් ඇවිත් ශොට් ගන් එකෙන්ම තියපන්,
    ශැන්හොක් ගහද්දි අන්තිම ස'කල් එකේ කන්දෙන් වැටිලා මැරියන්
    ස්කොඩ් එකක් වට කරලා දොර මුල්ලෙ හැංගිලා තියෙන වෙලාවට මිස්ෆයර් වෙයන්.
    තොව නොක් වෙලා ඉද්දි උබට ස්මෝක් දාන්න යනඋන් අතින් ග්‍රෙනේඩ් ම වැටියන්,
    ලාස්ට් සකල් එක උබට වාසි විදියට ආවොත් Emulator එක freeze වෙයන්.
    තව මතක් උනොත් මේක අප්ඩේට් කරන්නම් :rofl::rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පල පල, මුලින්ම කෙල්ලෙක් සෙට් කරලා දුන්නෙත් මම :P එනවා මෙතන කෙල්ලො ගැන කියවන්න :D

    මාව දාලා වෙපන් මාස්ටර් ගත්ත තොටයි Termi යටයි හෙනම ගහපන්,
    ලයිෆ් අඩු වෙලා තියෙද්දි, බොටෙක් ඇවිත් ශොට් ගන් එකෙන්ම තියපන්,
    ශැන්හොක් ගහද්දි අන්තිම ස'කල් එකේ කන්දෙන් වැටිලා මැරියන්
    ස්කොඩ් එකක් වට කරලා දොර මුල්ලෙ හැංගිලා තියෙන වෙලාවට මිස්ෆයර් වෙයන්.
    තොව නොක් වෙලා ඉද්දි උබට ස්මෝක් දාන්න යනඋන් අතින් ග්‍රෙනේඩ් ම වැටියන්,
    ලාස්ට් සකල් එක උබට වාසි විදියට ආවොත් Emulator එක freeze වෙයන්.
    තව මතක් උනොත් මේක අප්ඩේට් කරන්නම් :rofl::rofl:

    වේදනාවේ උපරිම සලකුණු :rofl:
    වරෙන් 11pm

    ඊයෙ රෑ තුනක් ගැහුව උබ ගියාට පස්සෙ තුනම චිකන් ඩිනර් එක දිගට..
    හේතුව පැහැදිලී නෙ :lol::lol:

    CSH2JV3.png
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පල පල, මුලින්ම කෙල්ලෙක් සෙට් කරලා දුන්නෙත් මම :P එනවා මෙතන කෙල්ලො ගැන කියවන්න :D

    මාව දාලා වෙපන් මාස්ටර් ගත්ත තොටයි Termi යටයි හෙනම ගහපන්,
    ලයිෆ් අඩු වෙලා තියෙද්දි, බොටෙක් ඇවිත් ශොට් ගන් එකෙන්ම තියපන්,
    ශැන්හොක් ගහද්දි අන්තිම ස'කල් එකේ කන්දෙන් වැටිලා මැරියන්
    ස්කොඩ් එකක් වට කරලා දොර මුල්ලෙ හැංගිලා තියෙන වෙලාවට මිස්ෆයර් වෙයන්.
    තොව නොක් වෙලා ඉද්දි උබට ස්මෝක් දාන්න යනඋන් අතින් ග්‍රෙනේඩ් ම වැටියන්,
    ලාස්ට් සකල් එක උබට වාසි විදියට ආවොත් Emulator එක freeze වෙයන්.
    තව මතක් උනොත් මේක අප්ඩේට් කරන්නම් :rofl::rofl:

    Wedanawa kiyanne Uparimai :lol::lol::rofl: DeadEye Try karanna ona :yes:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    පල පල, මුලින්ම කෙල්ලෙක් සෙට් කරලා දුන්නෙත් මම :P එනවා මෙතන කෙල්ලො ගැන කියවන්න :D

    මාව දාලා වෙපන් මාස්ටර් ගත්ත තොටයි Termi යටයි හෙනම ගහපන්,
    ලයිෆ් අඩු වෙලා තියෙද්දි, බොටෙක් ඇවිත් ශොට් ගන් එකෙන්ම තියපන්,
    ශැන්හොක් ගහද්දි අන්තිම ස'කල් එකේ කන්දෙන් වැටිලා මැරියන්
    ස්කොඩ් එකක් වට කරලා දොර මුල්ලෙ හැංගිලා තියෙන වෙලාවට මිස්ෆයර් වෙයන්.
    තොව නොක් වෙලා ඉද්දි උබට ස්මෝක් දාන්න යනඋන් අතින් ග්‍රෙනේඩ් ම වැටියන්,
    ලාස්ට් සකල් එක උබට වාසි විදියට ආවොත් Emulator එක freeze වෙයන්.
    තව මතක් උනොත් මේක අප්ඩේට් කරන්නම් :rofl::rofl:

    desa palagena kaduleli awa ekatanam
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආතල් එකට mobile ගහන්න ගත්ත මමත්..
    කෙල්ලො ඉන්න නිසා :rofl:

    weapon master නම් ez බන් platinum ගිය ගමන් first match ඒකෙන ම ගැහුව :3

    අපේ මලය වරෙන් කිව්වා ගහන්න මමත් දාගෙන ගියා... යකෝ බිකිනියක් ගහපු කෙල්ලෙක් එක්ක මට ඔලුවේ කක්කුමය්...

    මම ඒකිගේ පස්සෙන් ගියා එකී වාහනේ පදිනවා මම වෙඩි තියනවා ආතල්...