PUBG PC එක SLT එකේ Load ෙවෙන්නේ නෑ menu එකේ stuck ෙවෙනවා. Mobitel 4G වලින් දැම්මා වැඩ. Steam එකෙන් ආපහු verify කරා වැඩ නෑ SLT වල :growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry: