කාලෙකින් නිකමට PUBG (pc) පාරක් ගැහුවා වූtto යුද්දෙට ගිය වගේ. heart attack එකක් හැදෙන්න වගේ කැර්ම හැගීමක් එක්ක දවසෙම මැරිලා
එකයි win කරේ.
ගොඩක් playersla ට පට්ට controlling skill එකක් තියෙන්නේ මුන්ගේ ජොබ් එකද මන්ද
win කරන එක hard.
detailed nd env gfx තව තිබ්බනම් elakiri ගේම් එක.
එකයි win කරේ.
ගොඩක් playersla ට පට්ට controlling skill එකක් තියෙන්නේ මුන්ගේ ජොබ් එකද මන්ද
win කරන එක hard.detailed nd env gfx තව තිබ්බනම් elakiri ගේම් එක.