publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

081828

Member
Feb 9, 2014
84
1
0
publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

මචන්ලා මුලින්ම කියන්න ඕනේ මන් මේ fake එකකින් ආවේ මුකුත් ආතල් දෙන්න එහෙම නෙමේ. මගේ යාලුවෙක්ට වෙලා තියෙන ලොකු ප්‍රශ්නෙකට උපදෙසක් ගන්න. මන් කෙලිනම් scene එකට enter වෙන්නම්..

කෙටියෙන්ම කිව්වොත් මන් දන්නා කෙල්ලෙක් ඉන්නවා. ඒකිගේ affair එක දැන් break වෙලා තියෙන්නේ.
but මේකිගේ කලින් කොල්ලා උන් දෙන්න affair එක තියෙන කාලේ ගත්ත කෙල්ලගේ naked photos වගයක් තියාගෙන කෙල්ලව blackmail කරනවා. එකි පට්ට අසරණ කෙල්ලෙක්.
මු තාම ඒවා publish කරලා එහෙම නැ. එත් ඊයේ ඒ කෙල්ලගේ යාලුවෙක්ට ඒ photos ටික mail කරලා තිබුනා. කෙල්ලගෙන් මු ලක්ෂ 50ක් ඉල්ලනවා.
ඒකිට කොහෙත්ම එච්චර ලොකු ගානක් දෙන්න විදිහක් නැ. මේවා ප්‍රසිද්ද උනොත් කෙල්ල මොනා කරගනිද දන්නේ නැ.
මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ක්‍රමයක් නැද්ද මචන්ලා?? ළමා හා කාන්තා කාර්යංශයට හරි පොලිසියට හරි කියලා විසදුමක් ගන්න විදිහක් නැද්ද?​

මේ සම්බන්දයෙන් ගන්න පුළුවන් හොදම පියවර මොකක්ද මචන්ලා?

අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතයක් වෙනුවෙන් උදව්වක් කරලා යන්න. සිරාවටම ගොඩක් පින්.
 
Last edited:

081828

Member
Feb 9, 2014
84
1
0
aniwaryayen policiyata yanna kiyanna.

ඔව් මචන්. එත් අරු ඒ තරහට ඒවා facebook එහෙම දැම්මොත් අනිවා කෙල්ල මොනා හරි කරගනී. :(:(:(:(
 
සෝඩා

Member
Jan 19, 2014
114
11
0
කෙල්ල පොලිසීයට ගියොත් සමූහ දූශනයට ලක් වෙන්න වෙනව. ඒ නිසා වෙන මොකක් හරි ක්‍රමේකට යන්න
 
Last edited:

081828

Member
Feb 9, 2014
84
1
0
සෝඩා;16257042 said:
කෙල්ල පොලිසීයට ගියොත් සමූහ දූශනයට ලක් වෙන්න වෙනව. ඒ නිසා වෙන මොකක් හරි ක්‍රමේකට යන්න

අන්න එක තමා බන්. වෙන ගන්න පුළුවන් හොදම පියවර මොකක්ද ?
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පොලිස් පති සහන මැදිරිය කියල එකක් තියනව. පොඩ්ඩක් හොහල බලන්න.
…
…ඒ එක්කම කියන්නෙ තියෙන්නෙ. මේ වගෙ බොලද කෙල්ලො තවත් ඉන්නවද කියල.
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ ඔක නිකන් පොලිස් ස්ටෙශන් එකකට ගිහින් රිපොර්ට් කරන්න එපා..තෙරුමක් නැති වැඩක්..අර වාලාන දුශන මර්දන එකට වගෙ කියුවනම් උන් ගානට ගෙම දෙයි ඔකට ලක්ශ 50 ගන්න එන්න කියලා...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පට්ට අසරණ කෙල්ලෙක්. නම් කොහොමද යකො naked පික්ස් ලික් වුනෙ
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    පොලිස් පති සහන මැදිරිය කියල එකක් තියනව. පොඩ්ඩක් හොහල බලන්න.

    …ඒ එක්කම කියන්නෙ තියෙන්නෙ. මේ වගෙ බොලද කෙල්ලො තවත් ඉන්නවද කියල.

    Thanks machan help එකට. ඔව් බන් ඒකිගේ බොලදකමයි අරුගේ පො@%$නකමයි. හරි පිරිමියෙක් නම් කවදාවත් ඔය වගේ බැලු වැඩ කරන්නේ නැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. සෙට් එකක් බස්සල උගේ අතපය කඩපන්. දන්නෝ දනිති කරන්න ඕනි විදිහ. උගේ එක ඇගිල්ලක් කපල දැම්මත් උට එක කවදාවත් අපහු ගන්න බෑ.

    2. උබල ටිකක් ලාමක නීතිගරුක අය නම් ෂේප් එකේ පොලිසි ගිහිං උන්ව සෙට් කරන් සල්ලි දෙන විදිහට උව අල්ලාගෙන ගේම දීපං. පොලිසි ගියාම උන් කියයි කරන්න ඕනි විදිහ. සම්න්යෙන් ඕව රහසේ කරන්නේ.

    3. පොලිසියේ ෆිට් උන් ඉන්නව නම් ඕකව වෙන ගේමකට පටලවල ඇතුලට යවන්න පුළුවන්. ගොඩ ඒමක් නෑ.

    p.s
    මගේ කාටහරි ඔහොම කළා නම් අනිවා මම උව සදා අබාධිත කරනවා.
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    පට්ට අසරණ කෙල්ලෙක්. නම් කොහොමද යකො naked පික්ස් ලික් වුනෙ

    leak උනේ නැ බන් තාම. මෙකිගෙන් පලිගන්න අරු ඒවා use කරනවා.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔව් මචන්. එත් අරු ඒ තරහට ඒවා facebook එහෙම දැම්මොත් අනිවා කෙල්ල මොනා හරි කරගනී. :(:(:(:(

    කරගන්න කියපන් අපිට මොකො බන්
    කරන්න ඔන වල් වැඩ ඔක්කොම කරල ඩන් කොල්ල තරහ වුනාම ... මෙතන උබව මොඩය කරන් අසරනි වෙන්න එනව....

    උබ රැවටිල බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගින්දර වගෙ අයිඩියා එකක් නම් තියෙනව.

    මුලින්ම ඕකා ඔය වීඩියෝ දාන කතාව ලක්ෂ පනහ ඉල්ලන කතාව එහෙම ෆෝන් එකකින් රෙකෝඩ් කරගනින්. කොටින්ම සාක්කි ටිකක් එකතු කරපන්. කෝකටත් වටිනව.

    ඊටපස්සෙ ඒවා අරගෙන කොල්ලගෙ ගෙදර ගිහින් උගෙ අම්මට තාත්තට කියල ගොඩින් බේරගන්න බලපන්. නැත්නම් නඩු දානව කියලත් කියපන්. ප්‍රතිචාරයක් නැත්නම් අරූ ෆොටෝ පබ්ලිශ් කලින් ඌට විරූද්ධව නඩුවක් දාපන්.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Kollawa dannawanan police complain ekak danna...msg okoma save karan idala kollata kiyanne nethuwa policiyata gihin kiyanna...policiye danna ekenek innawanan godak hodai.....salli denna eddi kollawa allai policyen...kollata seka hiten nethi wenna mulin laksha 10k dennan kiyala enna kiyanna...
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    උබ ඔක නිකන් පොලිස් ස්ටෙශන් එකකට ගිහින් රිපොර්ට් කරන්න එපා..තෙරුමක් නැති වැඩක්..අර වාලාන දුශන මර්දන එකට වගෙ කියුවනම් උන් ගානට ගෙම දෙයි ඔකට ලක්ශ 50 ගන්න එන්න කියලා...

    මොන දේ කරත් බන් අර photos ටික leak වෙන්න දෙන්න බැ. තැන්ක්ස් මචන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කරගන්න කියපන් අපිට මොකො බන්
    කරන්න ඔන වල් වැඩ ඔක්කොම කරල ඩන් කොල්ල තරහ වුනාම ... මෙතන උබව මොඩය කරන් අසරනි වෙන්න එනව....

    උබ රැවටිල බන්
    පව් නොදී උඹත් මැරියන් බන්.:growl:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    කරගන්න කියපන් අපිට මොකො බන්
    කරන්න ඔන වල් වැඩ ඔක්කොම කරල ඩන් කොල්ල තරහ වුනාම ... මෙතන උබව මොඩය කරන් අසරනි වෙන්න එනව....

    උබ රැවටිල බන්

    මචන් ඒ මගේ කෙල්ල නෙමේ බන්. මට කෙල්ලෙක් ඉන්නවා. මේකී මගේ යාලුවෙක්. මගේ කෙල්ලගේ මාර්ගෙන් අද මන් ඕක දැනගත්තේ බන්

    ගින්දර වගෙ අයිඩියා එකක් නම් තියෙනව.

    මුලින්ම ඕකා ඔය වීඩියෝ දාන කතාව ලක්ෂ පනහ ඉල්ලන කතාව එහෙම ෆෝන් එකකින් රෙකෝඩ් කරගනින්. කොටින්ම සාක්කි ටිකක් එකතු කරපන්. කෝකටත් වටිනව.

    ඊටපස්සෙ ඒවා අරගෙන කොල්ලගෙ ගෙදර ගිහින් උගෙ අම්මට තාත්තට කියල ගොඩින් බේරගන්න බලපන්. නැත්නම් නඩු දානව කියලත් කියපන්. ප්‍රතිචාරයක් නැත්නම් අරූ ෆොටෝ පබ්ලිශ් කලින් ඌට විරූද්ධව නඩුවක් දාපන්.

    මචන් නඩු මාර්ගේකට ගියොත් වැඩේ හත් පොලට චොර වෙයිද?