publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මචන් ඒ මගේ කෙල්ල නෙමේ බන්. මට කෙල්ලෙක් ඉන්නවා. මේකී මගේ යාලුවෙක්. මගේ කෙල්ලගේ මාර්ගෙන් අද මන් ඕක දැනගත්තේ බන්

    මචන් නඩු මාර්ගේකට ගියොත් වැඩේ හත් පොලට චොර වෙයිද?

    nadu danna one nehe ban policiyata gihin aruta bayakarala dekk annawapan wede hariii
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    kellageth waradi bn,dan ethn karanna deyak na
    puluwan nm aruta gemak deepan sada soththi wenna

    ඔව් බන්. කෙල්ලගේත් වැරදි තියෙනවා මන් නැ කියන්නේ නැ. එත් බන් මෙහෙම දෙයක් උනාම මොන කෙල්ලටද බන් දරාගන්න පුළුවන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් ඒ මගේ කෙල්ල නෙමේ බන්. මට කෙල්ලෙක් ඉන්නවා. මේකී මගේ යාලුවෙක්. මගේ කෙල්ලගේ මාර්ගෙන් අද මන් ඕක දැනගත්තේ බන්

    මචන් නඩු මාර්ගේකට ගියොත් වැඩේ හත් පොලට චොර වෙයිද?

    monawa karath advise witarak karapan mchn ubai kellai nan yanna epa owata...mokada u oya paliya kawada hari gannawa tiyena tarahata ubalage pitin yawanna beri kamakuth ne....ube yalu kellata advise ekak one nan denna etcharai ethanin ehata policiyatawath yanna epa...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් නඩු මාර්ගේකට ගියොත් වැඩේ හත් පොලට චොර වෙයිද?
    නඩු දාන එක දෙවැනි ඔප්ශන් එක. තමන්ගෙ ලමයට නඩු වැටෙනවට මොන දෙමව්පියෙක්වත් කැමති නැහැ.මුලින්ම අන්න ඒ පොයින්ට් එකෙන් වැඩක් ගනින්. ගෙදරින් ප්‍රෙශර් වැටුනම ඕන එකෙක් හිරවෙනව. කෝකටත් දැන්ම මේ ගැන ලේඩි ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න බලපන්.:nerd:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    denmamama poiciye antry ekk danna kiyapan evidence athuwa

    මචන් මේකිට තියෙන බය පොලිසි යන්න ගියොත් වටේට චෝර වෙයිද කියන එක බන්

    ළමා හා කාන්තා කාර්යංශයට kiyapan

    ඔව් මචන්.. මාත් අහලා තියෙන විදිහට එකෙන් උදව් ගන්න පුළුවන්. මේ සම්බන්දව දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් ඒ මගේ කෙල්ල නෙමේ බන්. මට කෙල්ලෙක් ඉන්නවා. මේකී මගේ යාලුවෙක්. මගේ කෙල්ලගේ මාර්ගෙන් අද මන් ඕක දැනගත්තේ බන්

    මචන් නඩු මාර්ගේකට ගියොත් වැඩේ හත් පොලට චොර වෙයිද?
    polisiyata neme cid ho ,lama ha kantha ekata yanna ,polici giyoth kela ,ow ban ona thrm poto dala thiyenwa ex girls kiyala ,,danth pblish da dannena ,,podk hoyapan sites wala :P..kolanm chora hoda gemak dipan
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    monawa karath advise witarak karapan mchn ubai kellai nan yanna epa owata...mokada u oya paliya kawada hari gannawa tiyena tarahata ubalage pitin yawanna beri kamakuth ne....ube yalu kellata advise ekak one nan denna etcharai ethanin ehata policiyatawath yanna epa...

    එත් අනේ මන්දා බන්. හොදට දන්නා කියන කෙනෙක්ට මේ වගේ දෙයක් උනාම අහක බලන් ඉන්නත් බැනේ බන්. අඩුම ගානේ ඒකිගේ ගෙදරින්වත් තාම මේ ගැන දන්නේ නැ
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    mirihana policiyata wade baara diyan macha
    leak wenna kalin gemata bahapan machoooooooooo

    ඔව් මචන්.. කරන දෙයක් leak වෙන්න කලින් කරන්න ඕනේ. නැත්තම් වැඩක් නැ :(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබට කරනවනන් වෑඩක් කීයන්නම්. කස්ටිය සෙට් වෙලා කොල්ලව අල්ල ගනින්, හොදට නෙලල , කොල්ලගේ ඈදුම් ගලවල photos , Videos ගනින්. :yes:
    කෙල්ලගේ photos ටික delete කරලදාන්න කියප්න්,, එකක් හරි leak වෙලා තිබ්බොත් මුගේ photos n videos ටික fb දාලා, ගමේ publish කරනව කියල කියපන්.. :angry:

    කොටින්ම කිව්වොත් ඌරගේ මාලු ඌරගේ ඈගේම තියල් කපපන් simple plan :P
     
    Last edited:

    කරන්න දෙයක් නැති උනොත් ඕක තමා බන් කරන්න වෙන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවුද මචන් කුසුම් මිස් කියන්නේ??
    mirihane lama ha kantha karayanshya bara mis ban pattta hodyi kiyala kiyanne ,gihin eyata me seen eka kiyapan ,sahana deyak karyi ,dan eya innwada dannena ban podk balapan