publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

081828

Member
Feb 9, 2014
84
1
0
mirihane lama ha kantha karayanshya bara mis ban pattta hodyi kiyala kiyanne ,gihin eyata me seen eka kiyapan ,sahana deyak karyi ,dan eya innwada dannena ban podk balapan

thanks machan.. ගොඩක් පින්. මන් පොඩ්ඩක් හොයලා බලන්නම් ඒ මිස් ගැන..
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
එත් අනේ මන්දා බන්. හොදට දන්නා කියන කෙනෙක්ට මේ වගේ දෙයක් උනාම අහක බලන් ඉන්නත් බැනේ බන්. අඩුම ගානේ ඒකිගේ ගෙදරින්වත් තාම මේ ගැන දන්නේ නැ

appa tatta gihin mini maraida danne ne aranchi wunama....
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thanks machan.. ගොඩක් පින්. මන් පොඩ්ඩක් හොයලා බලන්නම් ඒ මිස් ගැන..
    podk site tikkaka hoyala balapan dantath pablish wenna puluwan mail yanwanm okk mekek hari baluwoth ewaryi ,owa wikunala salli hoyana seen ekkuth dan thiyenwa ban ekyi ,,,
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Dakunu athe chuuti eagilla kapala dapanko ookawa allala. Oowage deyakwath karanna berida bn. :dull: unge gedarata gal 4k 5k gahala ehema aathal ekak ganinko. Shit
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    appa tatta gihin mini maraida danne ne aranchi wunama....

    අනේ මන්දා බන්. ගෙදරින් එපා කියද්දී මේකේ affair එක කරන් ගිහින් තියෙන්නේ. දැන් මේ scene එක ගෙදින් දැනගත්තොත් මේකිව එළවලා දායිද දන්නෙත් නැ මොකද මෙකි විහින් අමාරුවේ වැටුන නිසා
     
    • Like
    Reactions: llrajitha

    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    podk site tikkaka hoyala balapan dantath pablish wenna puluwan mail yanwanm okk mekek hari baluwoth ewaryi ,owa wikunala salli hoyana seen ekkuth dan thiyenwa ban ekyi ,,,

    ඔව් මචන්. මුට මෙකිගෙන් පලිගන්න ඕනේ තනිකර. එකයි මෙහෙම කරන්නේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    nadu daala wedak ne bn..walaane dushana mardana ekata kiyapan un plan karai gaanata...uta baye wage indapn shape eke..laksha 50 tika tika talk karala adu kara ganin..eta passe okawa salli denna koheta hari genna ganin salli dennam kiyala..policeya ekka gihin athatama alla ganin.... ayee oya weda nokaranna policeyen salakai...eta passe ugn liumak athsan kara ganin kohen hari 4to leak unoth ubala kiyana gaaanak e kellata gewanna porondu wenawa kiyala...oka ithin gahala set pitin genihn karanna giyoth ubalatamai kela wenne...
     
    ඔව් බන්. උබ කියපු ක්‍රමේ ගොඩක් දුරට හරි වගේ මචන්. අපි උට ගහන්න කරන්න ගියොත් හරිහමන් විසදුමක් ලැබෙන්නේ නැති වෙයි.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මචන් දන්නා විශ්වාසවන්ත පොලිසියේ කෙනෙක් එක්ක..මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ට ගිහින් රහසේ දැනුම් දුන්නා නම් හරි...!!!උ ගැන විස්තරාත් එක්ක...!!
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    anay manda machoo...........
    ළමා හා කාන්තා කාර්යංශයට kiwwanam hari machoooo........
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ඔව් බන්. උබ කියපු ක්‍රමේ ගොඩක් දුරට හරි වගේ මචන්. අපි උට ගහන්න කරන්න ගියොත් හරිහමන් විසදුමක් ලැබෙන්නේ නැති වෙයි.

    :yes::yes::yes:

    karana deyak parissamin machoooo.......
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    dexter balala eke widihata oya wede karana ekawa marapan...........

    badinna kalin jil gahanna giyama ohoma dewal wenawa
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ඔය කතාව ඇත්තක් කියලා හිතනවා... බය නැතිව පොලිසියට යන්න.. යාළුවට යැව්ව ෆොටෝස් ටික Proof එකක් කරගන්න.... ඕවා කරන්නේ බං කොහොමත් පොන්සියෝ... උන් පට්ට බයයි.... නිකං ගියොත් අවුරුදු 10ක් විතර හිරේ ඉඳල එයි. පබ්ලිශ් කරලා ගියොත් උගේ මල්ලිව ඩේලි පොලිස් ලාච්චු අස්සේ දානවා.... වෙන විකල්පයක් නැහැ... පොලිසි යන්න