publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    hodama de okata game ekak dena eka.. allala ata deka thalala sathiyak withara guttak denna set karapan.. pix tika denakan ata thalapan.. eka bari nam lama haa kaanthaa karyansheta palayan.. game policiyata neme ihalata pala.. leak wunoth ekata muuna denna puluwan widihata kellata udaw karapan.. hitha hadapan.. ammala thaththalata pahadili karla deela ehema
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    1. සෙට් එකක් බස්සල උගේ අතපය කඩපන්. දන්නෝ දනිති කරන්න ඕනි විදිහ. උගේ එක ඇගිල්ලක් කපල දැම්මත් උට එක කවදාවත් අපහු ගන්න බෑ.

    2. උබල ටිකක් ලාමක නීතිගරුක අය නම් ෂේප් එකේ පොලිසි ගිහිං උන්ව සෙට් කරන් සල්ලි දෙන විදිහට උව අල්ලාගෙන ගේම දීපං. පොලිසි ගියාම උන් කියයි කරන්න ඕනි විදිහ. සම්න්යෙන් ඕව රහසේ කරන්නේ.

    3. පොලිසියේ ෆිට් උන් ඉන්නව නම් ඕකව වෙන ගේමකට පටලවල ඇතුලට යවන්න පුළුවන්. ගොඩ ඒමක් නෑ.

    p.s
    මගේ කාටහරි ඔහොම කළා නම් අනිවා මම උව සදා අබාධිත කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගින්දර වගෙ අයිඩියා එකක් නම් තියෙනව.

    මුලින්ම ඕකා ඔය වීඩියෝ දාන කතාව ලක්ෂ පනහ ඉල්ලන කතාව එහෙම ෆෝන් එකකින් රෙකෝඩ් කරගනින්. කොටින්ම සාක්කි ටිකක් එකතු කරපන්. කෝකටත් වටිනව.

    ඊටපස්සෙ ඒවා අරගෙන කොල්ලගෙ ගෙදර ගිහින් උගෙ අම්මට තාත්තට කියල ගොඩින් බේරගන්න බලපන්. නැත්නම් නඩු දානව කියලත් කියපන්. ප්‍රතිචාරයක් නැත්නම් අරූ ෆොටෝ පබ්ලිශ් කලින් ඌට විරූද්ධව නඩුවක් දාපන්.

    නඩු දාන එක දෙවැනි ඔප්ශන් එක. තමන්ගෙ ලමයට නඩු වැටෙනවට මොන දෙමව්පියෙක්වත් කැමති නැහැ.මුලින්ම අන්න ඒ පොයින්ට් එකෙන් වැඩක් ගනින්. ගෙදරින් ප්‍රෙශර් වැටුනම ඕන එකෙක් හිරවෙනව. කෝකටත් දැන්ම මේ ගැන ලේඩි ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න බලපන්.:nerd:

    සිරා සිරා . මෙහම කරපන් , ලොයර් කෙනෙක් පුලුවන්නම් එක්කගෙනම පලයන් ගෙදරට , බ්ලැක් මෙල් කරපු එකම මුව හිරෙ යවන්න ඇති ,බය නැතුව ෆයිට් කරපන්, එ අස්සෙ ෆොටො දැම්මොත් උගෙ ඇටෙත් නැති වෙනව, එතකොට ලොකු වන්දියක් ගෙවන්නත් වෙවි උට ,එක නැතුව මම දන්න විදිහට, අවුරුදු 20 කට අතුලට දාන්න පුලුවන් මම දන්න විදිහට මෙ වගෙ කෙස් එකකට, ලොයර් කෙනෙක්ගෙන් අහල බලපන් කියයි
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    machan policiyata kiyala wadak na
    ara dushana mardhana ekakayada mokadda kiyala tiyenne, or lama ha kantha karyanshaya, or CID wage ekakata kiyanna.. wadiya prasiddiyak nodeema uuta para dei :)
    publish kaloth case wadi kohomath..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ado mewa nam maha jara wada ban... Mage laga tibuna mama kalin yalu wela hitapu kello dennekge photos. But mama e okkoma affair eka break una gaman delete karala damma...

    Eka kellek math ekka godak tharaha una... Mata bannath ekka... Mokada mamai affair eka break kale... E kella dannawa mangawa eyage photos tiyanawa kiyalath eth e kella mata banne tharaha une monade kalat mama photos leak karala jara wadak karanne na kiyana wiswase eyage hite tiyana nisa...

    Dan e girl wena kollek ekka yalu wela hodin innawa... Matat sathutui...
     
    • Like
    Reactions: nagaya

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොනව කළත් මතක තියාගන්න කොල්ලත් සට කපටියෙක් වෙන්න පුළුවන් කියන එක. ඌට හිරිහැර කළොත් ඌට පුළුවන් photos net එකට දාල කියන්න pen drive එක නැති උනා කියල... :rolleyes:

    පුළුවන් තරං ගොඩින් බේර ගන්න බලන්න.

    1.ළමා හා කාන්තා කාර්යාංශය 2. අල්ලස්/දූෂණ කොමිසම දෙකම පොලීසියට වඩා හොඳයි කියල හිතෙනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ළමා හා කාන්තා කාර්යංශයට හරි පොලිසියට හරි කියලා විසදුමක් ගන්න
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ළමා හා කාන්තා කාර්යංශයට පැමිනිලි කරන එක තමා හොදම උන් ඉක්මනට මොනව හරි කරයි .නිකන්ම පොලිසියට ගියොත් ඔය කතාව නිකන් චාටර් වෙන එක වෙන්නෙ ,,ඕක කරන එකාව අනිවාර්යෙන් අල්ලලා දීපන් ,,ඕකව කාලෙකට ඇතුලට දායි නෙ .කොහොමත් 2ක් 3 අනිනකොට කියයි ඔක්කොම ..:P:P:P:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නීතිමය වශයෙන් බේර ගන්නවානම් පොලිසියට ඇන්ට්‍රියක් දාපං..
    ඒක කෝකටත් හොදයි..
    අරෑ කප්පම් ඉල්ලන සාක්ෂිත් තියාගනිං...
    ළමා හා කාන්තා කොමිසමටත් රිපෝට් කරපං...

    ඕක නීතිමය විදිහ..

    තව විදිහක් තියනවා..
    හරිම පහසුයි, ලාභයි, ඉක්මං.. හැබැයි නීතිමය වශයෙන් අවුල්...
    ඒකට මුලින්ම මෙහෙමයි කරන්න ඕනේ

    1. මැර ටයිප් කොල්ලෝ 6 ක් විතර සහ වාහනයක් හොයාගනිං
    2. පාළු තැනත් සෙට් කරලා අර කොල්ලව වෑන් එකට දාගෙන හෝ නොදාගෙන පොඩ්ඩක් කලිසම පාත් කරලා උගේ 6 දෙනාටම කියලා පු* ඇරවපං...
    3. ඊට පස්සේ ඌව කැමති කැමති විදිහට හිටවලා හෙළුවෙන් ෆොටෝ ගනිං...
    4. ඊට පස්සේ ඌට කියපං අරවා දැම්මොත් මේවත් දානවා කියලා උඹලා පලයං
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    770
    113
    88
    ගින්දර වගෙ අයිඩියා එකක් නම් තියෙනව.

    මුලින්ම ඕකා ඔය වීඩියෝ දාන කතාව ලක්ෂ පනහ ඉල්ලන කතාව එහෙම ෆෝන් එකකින් රෙකෝඩ් කරගනින්. කොටින්ම සාක්කි ටිකක් එකතු කරපන්. කෝකටත් වටිනව.

    ඊටපස්සෙ ඒවා අරගෙන කොල්ලගෙ ගෙදර ගිහින් උගෙ අම්මට තාත්තට කියල ගොඩින් බේරගන්න බලපන්. නැත්නම් නඩු දානව කියලත් කියපන්. ප්‍රතිචාරයක් නැත්නම් අරූ ෆොටෝ පබ්ලිශ් කලින් ඌට විරූද්ධව නඩුවක් දාපන්.

    maru idea eka..
    :D
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචෝ!

    1 ක්‍රමය

    ළමා හා කාන්තා මෙව්වා එකට පැමිනිලි කරපන්!

    2 ක්‍රමය

    වලාන දූශන් මර්ධන එකට පැමිනිලි කරපන්!!

    3 ක්‍රමය

    *උඹ අඳුරන කොල්ලො (වචනයේ පරිසමාප්තයෙන්ම කොල්ලන් විය යුතුයි!!!) 6-7 දෙනෙක් එක්ක ගිහින් අරූව (තනියෙන් ඉද්දී අතටම අල්ල ගනින්!

    ** අම්බානක නෙලපන්!! (නොකවුට් වන තුරු.)

    *** රෙදි ගලවපන්!!! (සිරාවටම කියන්නේ)

    **** ෆොටොස් ගනින් (ෆෝන් දෙකකින්වත්)

    අරකිගෙ ෆොටෝස් අවුට් කලත් උගේ ෆොටෝස් වටේ යවනවා කියපන්!!!!

    ***** දැට්ස් ඕල් මචන්!