publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කරගන්න කියපන් අපිට මොකො බන්
    කරන්න ඔන වල් වැඩ ඔක්කොම කරල ඩන් කොල්ල තරහ වුනාම ... මෙතන උබව මොඩය කරන් අසරනි වෙන්න එනව....


    උබ රැවටිල බන්

    :yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අනේ මන්දා කරන්න හොදයි කියන්න නරකයි, පුදුම ලෝකයක් මේක,
     

    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ඔය කතාව ඇත්තක් කියලා හිතනවා... බය නැතිව පොලිසියට යන්න.. යාළුවට යැව්ව ෆොටෝස් ටික Proof එකක් කරගන්න.... ඕවා කරන්නේ බං කොහොමත් පොන්සියෝ... උන් පට්ට බයයි.... නිකං ගියොත් අවුරුදු 10ක් විතර හිරේ ඉඳල එයි. පබ්ලිශ් කරලා ගියොත් උගේ මල්ලිව ඩේලි පොලිස් ලාච්චු අස්සේ දානවා.... වෙන විකල්පයක් නැහැ... පොලිසි යන්න



    ඔව් මචන්. වෙන විකල්පයක් නැ
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙ ත්‍රෙඅඩ් එකෙ තියන ඔක්කොම ටික කරපන් එතකොට හරි යයි :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ අද ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ පාලනයක් නැති කම නිසා. පොඩි දෙයක් ඇති ලොකු වැරැද්දක් වෙන්න. ඉස්සර වගේ නෙවෙයි ලෝකේ හුගක් දියුණුයි ඒ වගේම සාරධර්ම හුගක් නොදියුණුයි. ඕනෙම දෙයක් කරද්දි දෙපාරක් හිතන්න ඕනේ. පොඩි දෙයක් try කරලා බලන්න. පුලුවන්න්ම් නෙත් FM බැලුම්ගලට කතා කරලා බලන්න. මොකක් හරි දෙයක් කරන්න try එකක් වත් දෙයි.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ අද ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ පාලනයක් නැති කම නිසා. පොඩි දෙයක් ඇති ලොකු වැරැද්දක් වෙන්න. ඉස්සර වගේ නෙවෙයි ලෝකේ හුගක් දියුණුයි ඒ වගේම සාරධර්ම හුගක් නොදියුණුයි. ඕනෙම දෙයක් කරද්දි දෙපාරක් හිතන්න ඕනේ. පොඩි දෙයක් try කරලා බලන්න. පුලුවන්න්ම් නෙත් FM බැලුම්ගලට කතා කරලා බලන්න. මොකක් හරි දෙයක් කරන්න try එකක් වත් දෙයි.

    :yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,043
    9,678
    113
    එක තැනක නෑ
    කෙල්ල මොකක් හරි කැරි වැඩක් අරුට කරන්ඩ ඇති. නැත්තම් නිකන්ම මෙහෙම දෙයක් වෙනද බැහැනේ. කොහොමත් අරු කර වැඩේ වැරදි. එකට දෙයක් කරන්ඩ බලපන්. දෙරටම කලින් අර හොනස්ට් කිලර් කිව්වා දේ කරලා බලපන්, ගෙදර මිනිස්සු එක්ක. මොකද මේකේ හරි ප්‍රශ්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකත් දන්නවද දන්නේ නැහැ. මොකද එක දවසින් සෙට් වෙලා නෙකඩ් වෙනද තරම් මෙකි බඩුවක් නෙවෙයි ඇති නේද ? අනිවා මාස ගානක් අවුරුදු ගානක් තිබ්බ එෆයාර් එකක් වෙනද ඕනේ. කොහොමහරි වැඩේ ලික් වෙනද දෙන්නේ නැතුව බේරගන්ඩ බලපන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,043
    9,678
    113
    එක තැනක නෑ
    මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ අද ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ පාලනයක් නැති කම නිසා. පොඩි දෙයක් ඇති ලොකු වැරැද්දක් වෙන්න. ඉස්සර වගේ නෙවෙයි ලෝකේ හුගක් දියුණුයි ඒ වගේම සාරධර්ම හුගක් නොදියුණුයි. ඕනෙම දෙයක් කරද්දි දෙපාරක් හිතන්න ඕනේ. පොඩි දෙයක් try කරලා බලන්න. පුලුවන්න්ම් නෙත් FM බැලුම්ගලට කතා කරලා බලන්න. මොකක් හරි දෙයක් කරන්න try එකක් වත් දෙයි.

    ඒ වගේම මචන්. ආදරේ කියන දේ හැල්ලුවට අරන්, ජොලියට රටට පෙන්ඩ රැල්ලට ආදරේ කරන එකත් මේකට ලොකු හේතුවක්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ වගේම මචන්. ආදරේ කියන දේ හැල්ලුවට අරන්, ජොලියට රටට පෙන්ඩ රැල්ලට ආදරේ කරන එකත් මේකට ලොකු හේතුවක්.

    ඔව්, ඒකයි මම කිව්වේ කොහොම ආදරේ කලත් අපිට අපි ගැන පාලනයක් තියෙන්න ඕනේ. ඉස්සර වගේ නෙවෙයි බොහොම පොඩි දෙයක් විනාශයක් කරා ලං වෙන්න යන්නේ සුලු මොහොතයි (දැක්කනේ අර එල්ලිලා මැරිච්ච ගෑණු ළමයා). අපිට තාක්ෂණයට හෝ වෙන දේකට බනින්න බෑනේ ඒක නිශ්ඵලයි ඒ නිසා අපි අපිව පාලනය කරගන්න එක තමයි හොදම දේ.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් මුලින්ම Shape න්‍යායෙන් වැඩේ කරගන්න බලහන්. හරි ගියෙ නැත්තන් විතරක් අනිත් විදිහට බලහන්. මොකද ඔහොම වැඩක් කරනව කියන්නෙ එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බැහැ:no::no:.
    පුලුවන් තරම් උට විරුද්දව සාක්ෂි එකතු කරහන්. පොඩි Audio & Video recorder 1ක් හොයා ගනින්. සාක්ෂි Record කරගෙන පොලිසියට දෙනව කියහන්

    ---------------:(:(:(-------------
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    kollath ekka face to face katha karapn... kollata banala wadakuth na... api danne naaane kella mkada kare kyala...
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    adee mchn okama una bn mama adurana kello dennekta bn.akkai nangi dennama.un denna hena keli deka bn kollo ekka yalu wela kohoma hari munge naked photos kollonta yawala.unuth itin bokken love nisa tiyagena idala passe kello wenas weddi owa gena kiyala blackmail karaa.akkage ewanam ekige kollla ekak dekak eliyata damma.nangige ewanam damme ne ath u ekita kiyala weda gattha.eki godak aduwa bn math ekka owa gena kiyala.wede kiyanne akka nangi yalu weccha kollo dennath yaluwo.anthimata un pawl pitin London giya bn noennama:(ekath habak danma piyawarak ganin mchn nathnam jivithayak nasthi wei bn
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    issellama a kolla maykiwa black list karana call or messages record kara ganna oone,
    eeta passe aniva ළමා හා කාන්තා කාර්යංශයට gihin ooka complain kalama godak charter wenna issella weday iwara karaganna puluwan... but thawa late unoth okkoma iwarai
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    1. සෙට් එකක් බස්සල උගේ අතපය කඩපන්. දන්නෝ දනිති කරන්න ඕනි විදිහ. උගේ එක ඇගිල්ලක් කපල දැම්මත් උට එක කවදාවත් අපහු ගන්න බෑ.

    2. උබල ටිකක් ලාමක නීතිගරුක අය නම් ෂේප් එකේ පොලිසි ගිහිං උන්ව සෙට් කරන් සල්ලි දෙන විදිහට උව අල්ලාගෙන ගේම දීපං. පොලිසි ගියාම උන් කියයි කරන්න ඕනි විදිහ. සම්න්යෙන් ඕව රහසේ කරන්නේ.

    3. පොලිසියේ ෆිට් උන් ඉන්නව නම් ඕකව වෙන ගේමකට පටලවල ඇතුලට යවන්න පුළුවන්. ගොඩ ඒමක් නෑ.

    p.s
    මගේ කාටහරි ඔහොම කළා නම් අනිවා මම උව සදා අබාධිත කරනවා.
    :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උබ ඔක නිකන් පොලිස් ස්ටෙශන් එකකට ගිහින් රිපොර්ට් කරන්න එපා..තෙරුමක් නැති වැඩක්..අර වාලාන දුශන මර්දන එකට වගෙ කියුවනම් උන් ගානට ගෙම දෙයි ඔකට ලක්ශ 50 ගන්න එන්න කියලා...

    ekenma machn....
    ehema ahu unata passe okage hama reddama hoyala oya photo tika ain krnwa un.oka passe hari oya photo net eke dammoth gas thama