කිරලා නේද දෙන්න බිත්තර 6ක් කිරල දුන්නා මට 300 ගානක්ඔව් මචන්මිනිස්සුන්ට දැන් ලාබෙට ගන්න ප්‍රෝටීන් ප්‍රභවයක් හොයා ගන්න හරි අමාරුයි. රුපියල් 18ට තිබ්බ බිත්තරේට මුන් කරපු දේ කාලකන්නි
මම නම් ගන්නේ අර ආර්පිකෝ පැක් එක මචන්. එකේ බිත්තර හොඳයිකිරලා නේද දෙන්න බිත්තර 6ක් කිරල දුන්නා මට 300 ගානක්
ආ හරි...මම නම් ගන්නේ අර ආර්පිකෝ පැක් එක මචන්. එකේ බිත්තර හොඳයි
මාළු කැමති නැතිව ඇති උන්ට එක එකා ගනන් කියනවටමාළුන්ට පාලන මිලක් දාන්නෙ නැත්තෙ ඇයි??
Ow pawවිසයි කීවට මරෙන්න තරම් විසයි කියලා හිතන්න නැතිව ඇති. නිකන් මයියොක්කා කාලා ඉගුරුදාපු තේ බොන්න එපා කියනවා වගේ සීන් එකක් කියලා හිතන්න ඇත්තෙ
මූදු මාළු අල්ලන එකටනම් බෝට්ටු වල ගිහින් කට්ටක් කන්න ඕන කියමුකෝ..මට තියෙන ප්‍රශ්නෙ බිත්තර කාරයින්ට දාන තග නිකම් මූදේ ඉන්න මාළු අල්ලන් ඇවිත් විකුණන එවුන්ට දාන්නේ නැත්තෙ ඇයි කියලා !

තිලාපියා කන අයට වකුගඩු ලෙඩ වෙනත් ලෙඩ හැදෙන්න තියෙන ඉඩ වැඩියි. වෙන මාළුන්ට වඩා බැර ලෝහ උන්ගේ ඇඟේ තැන්පත් වෙනවාමූදු මාළු අල්ලන එකටනම් බෝට්ටු වල ගිහින් කට්ටක් කන්න ඕන කියමුකෝ..
වැඩේ කියන්නෙ මේ පැත්තෙ ගඟේ මාළුත් මූදු මාළු මිලටනේ දෙන්නෙ
සාමාන්‍ය සයිස් කොරලියෙක් 500ක්.. තිලාපියා වගේ ලොකු මාළු කිලෝවක් 900යි 1000යි![]()