Puffer Fish - විෂ සහිත මාළු කෑ තරුණියකගේ දිවි අහිමි වෙයි...

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    puffer fish කනවා මාත් කලාතියනවා ..ඕකුන්ව කපන්න ක්‍රමයක් තියනවා මම නම් කැවේ ජපානේදී ..ඕකුන් කපන උන්ට ලයිසන් එකක තියෙන්නේ ඕනේ ජපානේ නම් ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,333
    113
    විස තියෙනව කියල හොඳටම දැනගෙනත් අැයි කන්න දුන්නේ කියන ඵකත් ප්‍රශ්ණයක්..සල්ලි නැති නිසා වහ වුනත් තමන්ගේ ළමයින්ට කන්න දෙන්න පුළුවන්ද..පුදුම අම්ම කෙනෙක්නේ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ඒක හෙන සංවේදී සීන් එකක් මචං...😥
    නිකං ගන්න පුලුවන් නිසා වැඩි දුර හිතන්නෙ නැතුව අරන් යන්න ඇත්තෙ... පවු වැඩේ...
    එක නිසාම නෙවෙයි මචන්. මිනිස්සුන්ට දැන් මස් මාළු බිත්තර කන්න සල්ලි නැහැ. එව්වගේ මිල අහස උසට නැගලා තියෙන්නේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    විස තියෙනව කියල හොඳටම දැනගෙනත් අැයි කන්න දුන්නේ කියන ඵකත් ප්‍රශ්ණයක්..සල්ලි නැති නිසා වහ වුනත් තමන්ගේ ළමයින්ට කන්න දෙන්න පුළුවන්ද..පුදුම අම්ම කෙනෙක්නේ..
    විසයි කීවට මරෙන්න තරම් විසයි කියලා හිතන්න නැතිව ඇති. නිකන් මයියොක්කා කාලා ඉගුරුදාපු තේ බොන්න එපා කියනවා වගේ සීන් එකක් කියලා හිතන්න ඇත්තෙ
     
    • Like
    • Sad
    Reactions: Lahiru120 and NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    මාළුන්ට පාලන මිලක් දාන්නෙ නැත්තෙ ඇයි??
    කවුද ඕව බලන්න යන්නෙ මන්න පාරක් කාල තමයි එන්න වෙන්නෙ.
    එක නිසාම නෙවෙයි මචන්. මිනිස්සුන්ට දැන් මස් මාළු බිත්තර කන්න සල්ලි නැහැ. එව්වගේ මිල අහස උසට නැගලා තියෙන්නේ.
    බිත්තර තියනම් ඒ කඩේකට යන බාගෙකට වැඩිය මිනිස්සු අනිව බිත්තර ගන්නව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    කවුද ඕව බලන්න යන්නෙ මන්න පාරක් කාල තමයි එන්න වෙන්නෙ.

    බිත්තර තියනම් ඒ කඩේකට යන බාගෙකට වැඩිය මිනිස්සු අනිව බිත්තර ගන්නව.
    ඔව් මචන්මිනිස්සුන්ට දැන් ලාබෙට ගන්න ප්‍රෝටීන් ප්‍රභවයක් හොයා ගන්න හරි අමාරුයි. රුපියල් 18ට තිබ්බ බිත්තරේට මුන් කරපු දේ කාලකන්නි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද ඕව බලන්න යන්නෙ මන්න පාරක් කාල තමයි එන්න වෙන්නෙ.
    මට තියෙන ප්‍රශ්නෙ බිත්තර කාරයින්ට දාන තග නිකම් මූදේ ඉන්න මාළු අල්ලන් ඇවිත් විකුණන එවුන්ට දාන්නේ නැත්තෙ ඇයි කියලා !

    @monson මේකට ආණ්ඩුවේ නිල ස්ථාවරය කියපන්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    විසයි කීවට මරෙන්න තරම් විසයි කියලා හිතන්න නැතිව ඇති. නිකන් මයියොක්කා කාලා ඉගුරුදාපු තේ බොන්න එපා කියනවා වගේ සීන් එකක් කියලා හිතන්න ඇත්තෙ

    visa newei ban e wenne beheth ahanne nae kiyala kiyanne :P
     
    • Like
    Reactions: NRTG