Puhul ellane ai

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Issara sinhalu gewal wala alu puhul ellanne ai bn.mokadda scientific reason eka? :oo:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පුහුල්වලට තියෙනවා කියනවා විසබීජ උරාගන්නා ගුණයක්. දෙයියන්ගේ ලෙඩ වගේ හැදුනම එල්ලනවා දැකල තියෙනවා ඇත්තද බොරුද දන්නේ නැත
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    පුහුල්වලට තියෙනවා කියනවා විසබීජ උරාගන්නා ගුණයක්. ඇත්තද බොරුද දන්නේ නැත
    Ithin ai ban oka ellane?bonna berida :oo:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Ai alu puhul witarak? :oo:

    පුහුල් විතරක් නෙවෙයි, පඹයො එල්ලනව, වෙස් මූනු එල්ලනවා, කබල් බයිසිකල්, වාහන කෑලි පවා එල්ලනවා ( ඒ නන් හැබැයි හදාගෙන යන ගෙවල් වල ) . දේසීය බූත විද්යාවෙ අලු පුහුල් කියන්නෙ ඇස් වහ කට වහ කපන්න ගන්න දෙයක්. උබ ජෝක් එකටද අහන්නෙ, ලන්කාවෙ එකෙක් නන් ඕව දැකල තියෙන්නෙ ඕනෙ :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    පුහුල් විතරක් නෙවෙයි, පඹයො එල්ලනව, වෙස් මූනු එල්ලනවා, කබල් බයිසිකල්, වාහන කෑලි පවා එල්ලනවා ( ඒ නන් හැබැයි හදාගෙන යන ගෙවල් වල ) . දේසීය බූත විද්යාවෙ අලු පුහුල් කියන්නෙ ඇස් වහ කට වහ කපන්න ගන්න දෙයක්. උබ ජෝක් එකටද අහන්නෙ, ලන්කාවෙ එකෙක් නන් ඕව දැකල තියෙන්නෙ ඕනෙ :ROFLMAO:

    Man dekala tiyenawa.sinhaluta koheda bn otchata knowledge ekak.alu puhul as waha yawanna hodai kiyala hoyagatte kauda kohomada :oo:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇස්වහ කටවහ සීන් එකට තමා මචන් ඕව එල්ලන්නෙ. යක්‍ෂ වෙස්මූණු, පඹයෝ වගේ ඒවත් එල්ලනවා. මේවා දැක්කම මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන ඊෂ්‍යාව, හූල්ලන එක නැති කර එක තමා මේකේ ප්‍රධාන අරමුණ.

    උබට පුහුල් ගෙඩියක් එල්ලන්න බැරි නම් අපේ වලතරයගේ ලොකු පොටෝ එකක් ප්‍රින්ට් එකක් දාලා එල්ලපන්. :rofl:
     
    • Haha
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    ඇස්වහ කටවහ සීන් එකට තමා මචන් ඕව එල්ලන්නෙ. යක්‍ෂ වෙස්මූණු, පඹයෝ වගේ ඒවත් එල්ලනවා. මේවා දැක්කම මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන ඊෂ්‍යාව, හූල්ලන එක නැති කර එක තමා මේකේ ප්‍රධාන අරමුණ.

    උබට පුහුල් ගෙඩියක් එල්ලන්න බැරි නම් අපේ වලතරයගේ ලොකු පොටෝ එකක් ප්‍රින්ට් එකක් දාලා එල්ලපන්. :rofl:
    Eth ai bn puhul?kos gediyak etc ellana puluwanne.puhul witarak select kare ai sinhalu