Puhul ellane ai

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඉස්සෙල්ලම ඈහෑ යන්නේ පුහුලටලු එතකොට ඈස්වහා නෑති වෙනවා කියලා කියන්නේ. විද්‍යාත්මක පෑත්තක් දන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Man dekala tiyenawa.sinhaluta koheda bn otchata knowledge ekak.alu puhul as waha yawanna hodai kiyala hoyagatte kauda kohomada :oo:

    ඉතින් හත්වලාමෙ, ඒක අනදිමත් කාලෙ ඉදන් එහෙමයි. කට්ටඩි පරපුරෙ පලවෙනි එකාට හීනෙන් පෙන්න ඇති පුහුල් හොදයි කියල
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Eth ai bn puhul?kos gediyak etc ellana puluwanne.puhul witarak select kare ai sinhalu
    පුහුල් ගෙඩීය ගොඩක් කල් තියන්න පුලූවන්. පූහුල් ගෙඩිය වේලිලා බිමට වැටුනට අවුලක් නෑ. හැබැයි කුණුවෙලා , කුණු වතුර එක්ක බිමට වැටුනොත් ගෙදරට/කඩේට ඇස්වහ තිබිලා තියනවා කියලා මිනිස්සු පිලිගන්නවා. මේවගේ විද්‍යාත්මක පැත්ත මම දන්නෙ නැ. ඒත් මේවා වෙනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    ඇදහීම :- පුහුල් ගෙඩියක් එලල තියනකොට ඉස්සෙල්ලම ඇහැ යන්නේ පුහුල් ගෙඩියට.ඒක නිසා පුහුල් වලින් ඇස් වහ වලකන්න.පුලුවන් කියනවා..ඇස්වහ තියන වේසිගේ පුතලා ගම්වල ඉන්නවා.ඇත්දැකීම් තියන අය ඇතිනේ.

    විද්‍යාව :- දොර ජනෙල් උළුවහු වලට ගුල්ලෝ වගේ සත්තු ගහනවා.ඒකට හේතුව තෙතමනය..පුහුල් වල තෙතමනය වැඩි නිසා අර හානි දායක සත්තු ආකර්ශනය වෙන්නේ ඒකට.ඒකෙන් ලී බඩු ආරක්ශා වෙනවා..

    තල මල පිපුනම ගම් පාලු වෙනවා කියන්නෙත් මේ වගේ දෙයකට.තල මලක් පිපෙන්නේ ගහ මැරෙන්න.මල පිපුන්ම අවුරුදු 2,3ක් මල පිපිලා තියෙනවා... සද්ධන්ත මලක් පිපෙන්නේ.ඒ මලට ආකර්ශනය වෙන කෘමි ගමේ බෝගවලට හානි කරනවා.ඒකෙන් ගම විනාශ වෙනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,362

    As waha walin damage eka wenne kohomada bn.
     
    • Like
    Reactions: JohnSnow

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    දෛනික ජීවිතයේ දී ඇතිවන අදෘශ්‍යමාන බලවේග වලදී, හදි හූනියම් නිවාස ආරක්‍ෂා කිරීම වැනි දෑ වලදී විශේෂයෙන් පුහුල් අත්‍යවශ්‍ය වේ. තවද නව නිවසක් ගොඩ නැගීමේදී නිවසේ වැඩ අවසන් වනතුරු හා ඉන් අනතුරු හා ඉන් අනතුරුව ද ඇස්වහ කටවහ වදිනවා යන සිතුවිල්ලේදි මෙම පුහුල් ගෙඩිය හොඳින් දැකීමට හැකි ස්ථානයක එල්ලනු ලබයි. ඉන් නිවසට දියුණුව හා ආරක්‍ෂාව සැලසේ යැයි අප රටේ විශාල විශ්වාසයක් පවතියි.
     
    • Like
    Reactions: JohnSnow

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    As waha walin damage eka wenne kohomada bn.
    ඒවා නන් දන්නේ නෑ.අපේ පොල් ගහකට එක මනුස්සයෙක් ඇවිල්ලා බලල දවසක් කිව්වා 😁😁 එදායින් පස්සේ ඔක්කකොම පොල්වලු කල්ටි කාලෙම කඩන් වැටෙනවා..කියලා දවස් 3ක් ගියේ නෑ.පස්සේ තාත්තා පිරිත් පැන් ටිකක් ඉල්ලන් ඇවිල්ලා වක්කලම හරි ගියා... මම ජෝතිශ්‍ය යන්තර මන්තර විස්වාස කරන්නේ නෑ..ඒ වුනාට අමුතු දේවල් දැකලා තියනවා...
     
    • Like
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,362
    113
    දෛනික ජීවිතයේ දී ඇතිවන අදෘශ්‍යමාන බලවේග වලදී, හදි හූනියම් නිවාස ආරක්‍ෂා කිරීම වැනි දෑ වලදී විශේෂයෙන් පුහුල් අත්‍යවශ්‍ය වේ. තවද නව නිවසක් ගොඩ නැගීමේදී නිවසේ වැඩ අවසන් වනතුරු හා ඉන් අනතුරු හා ඉන් අනතුරුව ද ඇස්වහ කටවහ වදිනවා යන සිතුවිල්ලේදි මෙම පුහුල් ගෙඩිය හොඳින් දැකීමට හැකි ස්ථානයක එල්ලනු ලබයි. ඉන් නිවසට දියුණුව හා ආරක්‍ෂාව සැලසේ යැයි අප රටේ විශාල විශ්වාසයක් පවතියි.

    Mokadda bn mae as waha kata waha kiyanne.eka scintifically kohomada wenne :oo: ape body eken negative energy yanawa wage scene ekakda
     
    • Like
    Reactions: JohnSnow

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Mokadda bn mae as waha kata waha kiyanne.eka scintifically kohomada wenne :oo: ape body eken negative energy yanawa wage scene ekakda
    විද්‍යාත්මක පැත්තක් නම් හරියටම දන්නේ නැහැ
    ඒ උනාට ඉස්සර අපේ ගම් වල සමහර අයගේ කටින් යම් දෙයක් ගැන කියවෙන නරක ප්‍රකාශනයක් නිසා ඒ දේවල් වලට නරකක් සිද්ද වෙනවා කියන්නේ
    අපි කරන හොද ප්‍රාර්ථනා වක් සමහර වෙලාවට අපිට ලැබෙන්නේ . ඒ වගේ වෙන එකෙක් කරන නරක ප්‍රාර්ථනාවක් ඉටු වෙන්නත් පුළුවන්

    එක්කෙනක් මෙහම කියලා තියේ .

    > ඇස්වහ, කටවහ, හෝවහ පිළිබඳ මාගේ ගවේෂණයට අනුව එක් නිගමනයකට එළඹුණෙමි. මේ සියලුම වහදෝෂ විකිරණශීලී රසායනික සංයෝගයන් බව මාගේ හැඟීමයි. අපේ පංච ඉන්ද්‍රියන්ගේ සැකැස්ම නූතන විද්‍යාවට අනුව පරමාණුවෙන් ආරම්භ වේ. මෙසේ පරමාණු බොහෝ ගණනාවක් එකතුවී අපේ සිරුර නිර්මාණයවී ඇත. මෙම සිරුරේ එක් එක් ඉන්ද්‍රියය වයසට යෑමත් සමඟ දුර්වල වීමේ දී ඒ ඉන්ද්‍රිය තුළ ඇති පරමාණුක න්‍යෂ්ටි ක්‍ෂය වී එයින් කිරණයක් මුදා හරියි. එම කිරණ 'විකිරණ' නමින් හඳුන්වයි. එම විකිරණ වර්ග තුනකින් හඳුනා ගත හැකිය. ඒ ඇල්ෆා, බීටා, ගැමා වශයෙනි. මෙසේ විනාශ වී යන ඉන්ද්‍රියෙන් නිකුත් වන කිරණ සක්‍රිය එක් ඉන්ද්‍රියක් වෙතට ගොස් වඩා ශක්තිමත් හා ප්‍රතිඵල එකක් බවට පත් කරයි. එම ඉන්ද්‍රිය විසින් එකී විකිරණ විශ්වයට මුදාහරින අතර එයට හසුවන ජීවී සෛලය විනාශයට පත්වේ. මෙම සිද්ධාන්තය ගුප්ත විද්‍යාව තුළ වහ දෝෂ ලෙසින් හඳුන්වා ඇත.

    පුරාණ අන්තරීක්‍ෂ විද්‍යා ගවේෂක
    උපුල් එස්. දෙඹේපොළ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,362
    113
    ඒවා නන් දන්නේ නෑ.අපේ පොල් ගහකට එක මනුස්සයෙක් ඇවිල්ලා බලල දවසක් කිව්වා 😁😁 එදායින් පස්සේ ඔක්කකොම පොල්වලු කල්ටි කාලෙම කඩන් වැටෙනවා..කියලා දවස් 3ක් ගියේ නෑ.පස්සේ තාත්තා පිරිත් පැන් ටිකක් ඉල්ලන් ඇවිල්ලා වක්කලම හරි ගියා... මම ජෝතිශ්‍ය යන්තර මන්තර විස්වාස කරන්නේ නෑ..ඒ වුනාට අමුතු දේවල් දැකලා තියනවා...

    Man nam lidawal walata panuwo gahanawa dekala tiyenawa.lida as karanna ekek ewilla ammo wathura tak gala enawa kivva.ethana hitapu tawa ekek haha kata kata kivva.ilaga dawase lide full sudu panuwo. :oo:
     
    • Sad
    • Like
    Reactions: JohnSnow and ManjuT