pulsar 135 එකේ 60ට වගේ යද්දී bike එක දෙදරන්නේ ඇයි බන්.
සමහර බයික් දෙදරනව සමහර ඒව නෑ මචං. බයික් එකෙන් බයික් එකට ඕක වෙනස්.
1) bike eka single cylinder nisa.
2) pulsar wala hati
135 hama ekema oka thiyeava spocket yanava lissanava ova thama commen leda oke
degsin eka fail ban ma gavath thibba brake gahaddi annantha lissala thiyenava ita passe oka vikunala vena ekak gathha
සමහර බයික් දෙදරනව සමහර ඒව නෑ මචං. බයික් එකෙන් බයික් එකට ඕක වෙනස්.
මාත් පදින්නෙ 135 එකක් එත් ඒකනම් දෙදරන්නෙ 80 ට වගේ යද්දි. 2012 මොඩෙල් එක. 2010 එකෙනම් ඔය දෙදරන ලෙඩෙ තියෙනව කියල ගොඩක් උන් කියනවා. අනිත් එක චෙන් එකයි ස්පොකට් සෙට් එකයි ඉක්මන්ට යනවා.
oke jathiye prakshanayak...mama kalin padala thiyanawa.. uraj ayyata pinsidda wenna mama nam oya mara ugulen beruna 150 ekak aran..pulsar 135 එකේ 60ට වගේ යද්දී bike එක දෙදරන්නේ ඇයි බන්.
oke jathiye prakshanayak...mama kalin padala thiyanawa.. uraj ayyata pinsidda wenna mama nam oya mara ugulen beruna 150 ekak aran..
ඩියුරබිලිටිය හොදයි බයික් එකේ . ඒ උනාට ඇට දෙකක් එක්ක උඩ යනවා බන් දෙදරන කොට මං ගාවත් එකක් තියනවා 2012. පැදලා එපා වෙලා ඉන්නේ. මන් ජපන් එක්කට බහින්න ඉන්නේ