මටත් තියෙන්නේ පල්සර් 135 එකක් තමයි මචං.. ඒත් උඹ ඔය කියපු එක ලෙඩක්වත් මගේ බයික් එකේ නම් නෑ මචං... මගේ බයික්එකේ තේල් කරනවා 60-62 දැන්. කලින් 65ක් විතර කලා.. මගේ ටොප් ස්පීඩ් දැනට 126. (මොණරාගල සියඹලාණ්ඩුව පාරේ) ඔය කියන විදියට දෙදරීමකවත් රත් වීමක් වත් නෑ මචං... හැන්ඩ්ලින්, පිකප්, ලුක්, ඉකොනොමි ඔය කියන හැම දේම එකට තියෙන එකම බයික් එක් ඕක මචං... (පොඩ්ඩක් ඒ ගැන හිතපන්)
මට තේරෙන විදියට ඔය කියන බයික් එකේ ලෙඩක් මචං. ඌ කාබරේටරේ ඇණේට අත තිබ්ද දන්නෑ...![]()
ammata siri ube 135cc eke 126 yanwada. api danna widiyata 150cc walinuth yanna puluwan maximum 125- 128 wage tama top

)...bike eka hondai habai welawata service krnna one.....timing chain eke podi podi leda enawa.....wewna kisi awlak thaama nam na

