Pulsar 135 ls problem

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මටත් තියෙන්නේ පල්සර් 135 එකක් තමයි මචං.. ඒත් උඹ ඔය කියපු එක ලෙඩක්වත් මගේ බයික් එකේ නම් නෑ මචං... මගේ බයික්එකේ තේල් කරනවා 60-62 දැන්. කලින් 65ක් විතර කලා.. මගේ ටොප් ස්පීඩ් දැනට 126. (මොණරාගල සියඹලාණ්ඩුව පාරේ) ඔය කියන විදියට දෙදරීමකවත් රත් වීමක් වත් නෑ මචං... හැන්ඩ්ලින්, පිකප්, ලුක්, ඉකොනොමි ඔය කියන හැම දේම එකට තියෙන එකම බයික් එක් ඕක මචං... (පොඩ්ඩක් ඒ ගැන හිතපන්)

    මට තේරෙන විදියට ඔය කියන බයික් එකේ ලෙඩක් මචං. ඌ කාබරේටරේ ඇණේට අත තිබ්ද දන්නෑ... :no:

    ammata siri ube 135cc eke 126 yanwada. api danna widiyata 150cc walinuth yanna puluwan maximum 125- 128 wage tama top :baffled:
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචො..මමත් දැන් කි.මි 45000+ දුවලා තියෙනවා.මටනම් ඔය කියන කිසි අවුලක් ඇවිත් නෑ.තෙලුත් 55 විතර කරනවා.වෙලාවට සර්විස් ටික කරලා පාවිච්චි කලා නම් කිසි කරදරයක් නෑ.හැබැයි මචෝ ඔය වයිබ්‍රෙට් කේස් එකනම් 75 80 පැන්නට පස්සෙ මගෙත් එනව.ඒකනම් ඉතින් සාමන්ය දෙයක්. .අනික මචන් හරියට පාවිච්චි කරනවා නම් බන් ගොඩාක් වෙලවට ඉන්දියන් බයික් වල අවුල් එන්නෙ නැ බන්.

    මට හිතෙන විදියට ඕක නම් ගද්දිම තිබ්බ අවුලක් වගේ.පොඩ්ඩක් චෙක් කරගනින්.

    But end of the day meka hoda ecnonomy bike ekak...
     
    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18

    Man gawa thiyenne pulsar 135 ekak dan aran 2.5 years wenawa...thel 56km per liter (man samanyayen gdk himin padinne....65-70 vithara :lol: )...bike eka hondai habai welawata service krnna one.....timing chain eke podi podi leda enawa.....wewna kisi awlak thaama nam na
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya

    ammata siri ube 135cc eke 126 yanwada. api danna widiyata 150cc walinuth yanna puluwan maximum 125- 128 wage tama top :baffled:

    ඔව් ඇයි සැක නම් පැදල බලමුද? කාබරේටරේ හරියට ටියුන්නම් ගේමක් නෑ මචං... :rofl::lol:
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචං උබේ බයික් එක මුල් සර්විස් ටික කරපු එකක්ද? අැත්ත බන්. මමත් එ්කයි මේක බලුවේ. පෙනුමත් හොඳයි කොල්ලෙක්ට ගැලපෙනව, පර්ෆෝමන්ස් හොඳයි, පොකට් එකටත් හොඳයි. අනේ මංද බන් පොරත් හෙන අවුලෙන් ඉන්නේ. අර දෙදරන එක නම් මචං බයික් එකෙන් එකට වෙනස්. ඒක මේ අනුනාදය කියන කේස් එකනේ. ඒක නැති වෙනවා ඊට පොඩ්ඩක් ඇක්සලරේට් කරාම ඒක අවුලක් නෑ. අර රත් වෙන අවුල තමයි චාටර්. රත් උනත් ප්ලාස්ටික් බර්න් වෙන ස්මෙල් එකට තමයි බඩ පපුව දාල යන්නේ :baffled: එන්ජිල් ඔයිල් කේස් එකක් ද දන්නෙත්නෑ. ඒත් අලුත් බයික් එක 6 වෙනිද අරන් ආවෙ

    ඔව් බන් මුලු සර්විස් 10ක් විතරම හරියටම 2500km න් 2500ට ගරාජ් එකෙන් සරවිස් කලා. දැන්නම් මමම ගෙදර ඉදන් 3500න් 3500ට වගේ නොවරදවාම සර්විස් කරනවා.. අනික මුල් 5000km පනිනකම්ම 40kmph වඩා ගියේ නැ... :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් ඇයි සැක නම් පැදල බලමුද? කාබරේටරේ හරියට ටියුන්නම් ගේමක් නෑ මචං... :rofl::lol:

    135 එකේ 125ට යන්න බෑ බොල.
    උඹ මොන පාරෙද ගියේ?
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔව් ඇයි සැක නම් පැදල බලමුද? කාබරේටරේ හරියට ටියුන්නම් ගේමක් නෑ මචං... :rofl::lol:

    මම youtube video එකක් දැක්ක මචං ඌ 135න් 135ට ගියා :P

    ඔව් බන් මුලු සර්විස් 10ක් විතරම හරියටම 2500km න් 2500ට ගරාජ් එකෙන් සරවිස් කලා. දැන්නම් මමම ගෙදර ඉදන් 3500න් 3500ට වගේ නොවරදවාම සර්විස් කරනවා.. අනික මුල් 5000km පනිනකම්ම 40kmph වඩා ගියේ නැ... :)

    එළස් මචං. 40ට එහා යන්නේ නැතිව ඉවසිල්ලෙන් පිදිනව කිව්ව හිතන්නත් අමාරුයි. කාපට් එකේ අරින්නමයි හිතෙන්නේ :P මොනවද මචං බයික් එක ගත්තම කරන්න ඕන දේවල්. ඔය එකඑක ඉබ්බෝ, කවර්ස් එහෙම දානව නේද?

    135 එකේ 125ට යන්න බෑ බොල.
    උඹ මොන පාරෙද ගියේ?
    මම youtube video එකක් දැක්ක මචං ඌ 135න් 135ට ගියා :P
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම youtube video එකක් දැක්ක මචං ඌ 135න් 135ට ගියා :P

    එළස් මචං. 40ට එහා යන්නේ නැතිව ඉවසිල්ලෙන් පිදිනව කිව්ව හිතන්නත් අමාරුයි. කාපට් එකේ අරින්නමයි හිතෙන්නේ :P මොනවද මචං බයික් එක ගත්තම කරන්න ඕන දේවල්. ඔය එකඑක ඉබ්බෝ, කවර්ස් එහෙම දානව නේද?

    මම youtube video එකක් දැක්ක මචං ඌ 135න් 135ට ගියා :P

    මටත් බලන්න ලින්ක් එක දාපන්කො.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අහන්න බැරි උනා බන්. සෙනසුරාදට ඌත් එක්ක තමයි යන්නේ එතකොට අහන්න ඕන. :)

    මේවා මොඩිෆයිඩ් බයික් බන්.
    උඹ අරගෙන ටයි කරල බලප්න්කො.