Pulsar 150ns බයික් එක දැං රිලීස් වෙලාද තියෙන්නෙ?......:baffled: Price එක කොහොමද?:nerd: කොයි කාලේ ලංකාවට එයිද? ලුක් එකනම් හොදයි මොකද කියන්නේ මේවා ගැන? :oo: :oo: