Pulsar 150

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    අලුතෙන් 150 ක් ගත්තා කපුටො

    I Got Pulsar150 Bike සින්හලයෝ

    UveqhVg.jpg


    cIassex.jpg


    phyd91y.jpg


    fy2GF5d.jpg


    WQjxhn3.jpg
    ;);):cool:
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මුල් කිලෝමීටර් 1000 - 2000 හෙමිහිට පැදපන්.... ඕවා ඉන්දියන් බඩු..... ඒ නිසා පරිස්සමින් පැදපන්.... :yes: :D :cool:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල... ඉන්දියන් බයික් වල කල්පැවැත්ම ගොඩක්ම තීරණය වෙන්නේ අලුතින් ගත්ත ගමන් මුල් කිලෝමීටර් 1500ක් විතර පදින විදියට තමයි. ඒ නිසා පුලුවන්නම් කිලෝමීටර් 1000ක්වත් පනිනකන් ස්පීඩ් එක 45ත් ඊට අඩුවෙන් පලයන්... බයික් එක කට්ට අව්වේ එහෙම තියන්න එපා පාට පිච්චෙනවා. රීම් එක වටේට ස්ටිකර් පටියක් ගහගන්න. එතකොට රීම් එකේ paint එක ආරක්ෂා වෙනවා. ගොඩක් කල් රීම් එක හීරෙන්නේ නැතුව පදින්න පුළුවන්. නැත්නම් ගල් කෑලි වැදිලා රීම් එක හීරෙනවා. ඉස්සර මඩ් ගාඩ් එක පහලට සෙට් කරන්න තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ලක් හයිකරගන්න. එකෙන් වැස්ස වෙලාවට එන්ජින් එක උඩට ගහන වතුර පාර අඩු කරගන්න පුළුවන්. (එක ඇන දාල හයි කරන්න එපා. super glue දාල හයි කරන්න) තව ඉස්සරහට ෆොක් ගාඩ් දෙක දාගන්න. නැත්නම දුවිලි වැදිලා ඔයිල් සීල් කැපෙනවා ඉක්මනට. :) ඕව තමයි ඉතින් අලුතින් බයික් එකක් ගත්තම කරන්න තියෙන පොඩි පොඩි දේවල්. තව අනිවා හොඳ Fullface හෙල්මෙට් එකක් දාගෙන හෙමින් පැදපන්.