Pulsar 150cc DTS-i old

kasungamage49

Member
May 18, 2012
519
57
0
දැනට මේ ‍මොඩල් එකේ ප්‍රයිස් කොහොමද?:baffled:

24652_0_1_2_pulsar%20150%20dts-i_pus15c.jpg




පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න
80 විතර පුලුවන්ද?
මොනවද මේකේ අවුල් එහෙම මම මේ මොඩල් එකට ගොඩක් ආසයි එත් පෙට්‍රල් ටෑන්ක් එකේ අවුලක් තියේද?
:rofl:
 

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කිසිම අවුලක් නෑ.හොදට පට්ට ගහන්න පුලුවන් එකක්.මගෙ ලගත් ඉස්සර 180 ක් තිබ්බා. digital meter මොඩල් එකට වඩා ඕක හොදයි මචන්.ලෙඩ අඩුයි.හෑබෑයි පුතෝ ගන්නකොට හොදට බලලා ගනින් ඕකේ පෙට්‍රල් ටෑන්කිය.මොකද ඔය එකේ කාලෙත් එක්ක බලනකොට දෑන් වෙනකොට ටෑන්කිය දිරන්න බලනවා.අනික ගොඩක් ඔය කටු මීටර් වල oil පිච්චෙන එක තියෙනවා.මොකද දෑන් ඈවිල්ලත් අවුරුදු 7ක් විතර වෙනවනේ.rectifier එකත් සමහර විට අවුල් යන්න පුලුවන්.150 ක් 80 කට විතර ගන්න පුලුවන්.180ක් 90 කට විතර පුලුවන්
    Good luck:):)
     
    Last edited: