Pulsar 180 X number price?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන දන්න කෙනෙක් කියන්න බලන්න මේ දවස් වල Pulsar 180, X number (2012) එකක් කීයට විතර යනවද කියලා (average price)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    Thnks machn, මං ඕකෙ බැලුවා. ඒත් 150 ත් 160 000, 170 000 විතර යන්නෙ x නම්බර් දැන්. 180 ඊට ටිකක් වැඩි ඇති වගේ :confused:
    මම දන්නේ නෑ මචන් බයික් ගැන , නෙට් එකේ හොයලා බලනකොට අලුත් අප්ඩේට්ස් විදිහට තිබ්බේ ඔහොම තමා..
     
    • Like
    Reactions: hodakolla and AVES

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,533
    1
    99,707
    113
    33
    Kalutara
    Ochchara parana indian bike ganna baya nadda machan.
    මම X නම්බර් ප්ලැටිනා එකක් ගත්තා 85කට. කොරෝනා වලට කලින්. කිසි අවුලක් නෑ. 5000ක් දීලා සරිව්ස් එකයි අඩුපාඩු ටිකයි හදාගත්ත. ගිනි ගින්දරට තියෙනව.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මම X නම්බර් ප්ලැටිනා එකක් ගත්තා 85කට. කොරෝනා වලට කලින්. කිසි අවුලක් නෑ. 5000ක් දීලා සරිව්ස් එකයි අඩුපාඩු ටිකයි හදාගත්ත. ගිනි ගින්දරට තියෙනව.
    platina එකේ petrol හොදට කරනවලු නේද .
    මගේ යාලුවෙක් ප්ලැටින BC number එකක් 2020 ජනවාරි විකුණුව ලක්ෂෙකට .
    ඌ add දැම්මේ ගාන 125යි කියල එත් call කරන අය අඩුවට ඉලනවා .
    බැරිම තැන මිනිහ ඉල්ලන ගානට දීල දැම්ම .
    50ට වගේ තියෙන ct 100 ගැන මොකද හිතන්නේ ?
    ගත්තොත් හදලම එපාවෙයිද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,533
    1
    99,707
    113
    33
    Kalutara
    platina එකේ petrol හොදට කරනවලු නේද .
    මගේ යාලුවෙක් ප්ලැටින BC number එකක් 2020 ජනවාරි විකුණුව ලක්ෂෙකට .
    ඌ add දැම්මේ ගාන 125යි කියල එත් call කරන අය අඩුවට ඉලනවා .
    බැරිම තැන මිනිහ ඉල්ලන ගානට දීල දැම්ම .
    50ට වගේ තියෙන ct 100 ගැන මොකද හිතන්නේ ?
    ගත්තොත් හදලම එපාවෙයිද ?
    ඌ තව මාස හයක් වගේ ඉවසුවා නම් තවත් වැඩිපුර දෙන්න තිබ්බ. උගේ එක 100cc ද. මම ගත්තේ 125 එකක් self start තියෙන.

    50ට තියෙන CT100 එකෙ අකුව මොකක්ද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඌ තව මාස හයක් වගේ ඉවසුවා නම් තවත් වැඩිපුර දෙන්න තිබ්බ. උගේ එක 100cc ද. මම ගත්තේ 125 එකක් self start තියෙන.

    50ට තියෙන CT100 එකෙ අකුව මොකක්ද?
    ඔව් මචන් ප්ලැටින එක 100 එකක් .
    ct එක 2007 මම හිතන්නේ
    M number එකක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    බලල ගනින්. සෑහෙන්න පරණයිනේ. 🙄
    ඔව් නේද

    oka bike anuwa wenas ban

    Pulsar nam parana eva hodai leda adui. NS eka market adui
    Discover eketh 125t wage eva market ne 100,135 market
    platina ekath hodai. eth ct100 nam thina eva patta gahala leda

    අහ් එහෙමද, ct 100 BA number එකක් එච්චර අව්ලක් යන එකක් නැහැ නේද .
    ------ Post added on Apr 6, 2021 at 9:53 AM
     
    • Like
    Reactions: Heshan Daminda

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    oka bike anuwa wenas ban

    Pulsar nam parana eva hodai leda adui. NS eka market adui
    Discover eketh 125t wage eva market ne 100,135 market
    platina ekath hodai. eth ct100 nam thina eva patta gahala leda
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන දන්න කෙනෙක් කියන්න බලන්න මේ දවස් වල Pulsar 180, X number (2012) එකක් කීයට විතර යනවද කියලා (average price)
    මේකක් කීයක් විතර වටීද බන් මේ දවස් වල?
     
    • Like
    Reactions: castellain