සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන දන්න කෙනෙක් කියන්න බලන්න මේ දවස් වල Pulsar 180, X number (2012) එකක් කීයට විතර යනවද කියලා (average price)
පරණ උනාට 180 ය හොඳයි සාමාන්‍යයෙන් අනිත් මොඩල් වලට වඩා. අනික මේ දවස් වල වෙන ගන්න එකක් නෑOchchara parana indian bike ganna baya nadda machan.
Thnks machn, මං ඕකෙ බැලුවා. ඒත් 150 ත් 160 000, 170 000 විතර යන්නෙ x නම්බර් දැන්. 180 ඊට ටිකක් වැඩි ඇති වගේ

මම දන්නේ නෑ මචන් බයික් ගැන , නෙට් එකේ හොයලා බලනකොට අලුත් අප්ඩේට්ස් විදිහට තිබ්බේ ඔහොම තමා..Thnks machn, මං ඕකෙ බැලුවා. ඒත් 150 ත් 160 000, 170 000 විතර යන්නෙ x නම්බර් දැන්. 180 ඊට ටිකක් වැඩි ඇති වගේ![]()
Awlk ne machn. Thnksමම දන්නේ නෑ මචන් බයික් ගැන , නෙට් එකේ හොයලා බලනකොට අලුත් අප්ඩේට්ස් විදිහට තිබ්බේ ඔහොම තමා..
මම X නම්බර් ප්ලැටිනා එකක් ගත්තා 85කට. කොරෝනා වලට කලින්. කිසි අවුලක් නෑ. 5000ක් දීලා සරිව්ස් එකයි අඩුපාඩු ටිකයි හදාගත්ත. ගිනි ගින්දරට තියෙනව.Ochchara parana indian bike ganna baya nadda machan.
platina එකේ petrol හොදට කරනවලු නේද .මම X නම්බර් ප්ලැටිනා එකක් ගත්තා 85කට. කොරෝනා වලට කලින්. කිසි අවුලක් නෑ. 5000ක් දීලා සරිව්ස් එකයි අඩුපාඩු ටිකයි හදාගත්ත. ගිනි ගින්දරට තියෙනව.
ඌ තව මාස හයක් වගේ ඉවසුවා නම් තවත් වැඩිපුර දෙන්න තිබ්බ. උගේ එක 100cc ද. මම ගත්තේ 125 එකක් self start තියෙන.platina එකේ petrol හොදට කරනවලු නේද .
මගේ යාලුවෙක් ප්ලැටින BC number එකක් 2020 ජනවාරි විකුණුව ලක්ෂෙකට .
ඌ add දැම්මේ ගාන 125යි කියල එත් call කරන අය අඩුවට ඉලනවා .
බැරිම තැන මිනිහ ඉල්ලන ගානට දීල දැම්ම .
50ට වගේ තියෙන ct 100 ගැන මොකද හිතන්නේ ?
ගත්තොත් හදලම එපාවෙයිද ?
ඔව් මචන් ප්ලැටින එක 100 එකක් .ඌ තව මාස හයක් වගේ ඉවසුවා නම් තවත් වැඩිපුර දෙන්න තිබ්බ. උගේ එක 100cc ද. මම ගත්තේ 125 එකක් self start තියෙන.
50ට තියෙන CT100 එකෙ අකුව මොකක්ද?
Ochchara parana indian bike ganna baya nadda machan.
බලල ගනින්. සෑහෙන්න පරණයිනේ.ඔව් මචන් ප්ලැටින එක 100 එකක් .
ct එක 2007 මම හිතන්නේ
M number එකක්.
ඔව් නේදබලල ගනින්. සෑහෙන්න පරණයිනේ.![]()
oka bike anuwa wenas ban
Pulsar nam parana eva hodai leda adui. NS eka market adui
Discover eketh 125t wage eva market ne 100,135 market
platina ekath hodai. eth ct100 nam thina eva patta gahala leda
oka bike anuwa wenas ban
Pulsar nam parana eva hodai leda adui. NS eka market adui
Discover eketh 125t wage eva market ne 100,135 market
platina ekath hodai. eth ct100 nam thina eva patta gahala leda
මේකක් කීයක් විතර වටීද බන් මේ දවස් වල?සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන දන්න කෙනෙක් කියන්න බලන්න මේ දවස් වල Pulsar 180, X number (2012) එකක් කීයට විතර යනවද කියලා (average price)