Pulsar 200NS or Apache 200RTR

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මන් ලගත් Pulsar එකක් තියෙන්නෙ, ඒ උනාට Apache 200 එක හොදයි වගෙ මචන්. ABS Break System එකත් තියෙනවා, ලෙසියෙන් ලිස්සන්නෙ නැ වැස්ස වෙලාවක් Break ගැහැව්වත්. අනික ලස්සනත් එක්ක.(මට හිතෙන විදිය):yes::yes:

    හැබැයි මොනව කිව්වත් මන් ආස Pulsar එකට
    :love: