Pulsar පවුලේ අලුත් සමාජිකයන් දෙන්නා,පෙනෙන විදියටනම් ලොකු වෙනසක්....
mekath L1 ta 50k karanawada danne na neeeeda?
nathiwewi ban.adugane 35k wath kaloth loku deyak

ඇයි බන් මුන් පිටිපස්සේ රෝදේ ටිකක් පළලට දාන්නේ නැත්තේ?![]()
එහෙනම් තව ලස්සනයිනේ,
අර රතු එකනම් පට්ටයි බන්, මගේ හිත ගියේ ඒකට,![]()


