ඇයි බන් මුන් පිටිපස්සේ රෝදේ ටිකක් පළලට දාන්නේ නැත්තේ?![]()
එහෙනම් තව ලස්සනයිනේ,
අර රතු එකනම් පට්ටයි බන්, මගේ හිත ගියේ ඒකට,![]()
hahah wedak ne bn loweth oka lankawata nam ena 1k ne.awath itin baraganak kiyai.safety tiyena ABS enneth neh ne bn redda :/
මහා බාරත තනි පිස්ටන් 400 එක වයිබ්‍රේශන් එහෙම එලටම ඇති නේද. 5-6km යනකොට නම්බර් ප්ලේට් අනන් මනන් හැලෙයි ඕකෙ