Pulsar 400CC

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    lassanai bike tika nam...
    habai ithin 200NS eke ganan ahuwama mewa ganna gaanata car ekak ganna puluwan wei..

    :rofl::rofl::rofl:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    ඇයි බන් මුන් පිටිපස්සේ රෝදේ ටිකක් පළලට දාන්නේ නැත්තේ? :confused:
    එහෙනම් තව ලස්සනයිනේ,
    අර රතු එකනම් පට්ටයි බන්, මගේ හිත ගියේ ඒකට, :love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    මහා බාරත තනි පිස්ටන් 400 එක වයිබ්‍රේශන් එහෙම එලටම ඇති නේද. 5-6km යනකොට නම්බර් ප්ලේට් අනන් මනන් හැලෙයි ඕකෙ
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    hahah wedak ne bn loweth oka lankawata nam ena 1k ne.awath itin baraganak kiyai.safety tiyena ABS enneth neh ne bn redda :/
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මහා බාරත තනි පිස්ටන් 400 එක වයිබ්‍රේශන් එහෙම එලටම ඇති නේද. 5-6km යනකොට නම්බර් ප්ලේට් අනන් මනන් හැලෙයි ඕකෙ

    :yes::yes::yes:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Silencer eka Plastic neh? :(
    Even Tire sizes balapanko.. meka hodai Drifting walata I thnk :) Paare gihin break gehuwoth hutapataaz thamai.

    ANika 400cc welath engine eka CT100 sizene ban? o_O Single piston?
    Ane manda ithin..

    Ewa awulak ne, ape mahinda mama meka lankawata geddi itihin Prius ekaka gaana kiyai :) :cool:
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    adoooooooooooooooooooooowwwwwwww 400 nemei yako indian karaya 1000cc ekak gehuwath engine size eka nam 100cc eke wagemai.. penuma witarai bun... nikan hitahan 180th munge vibrate wenawa speed yanakota.. eheu ekee meeke yanakota athe parak gahanawa wage denei da danne nee.... kohomath ithin meeka aniwa lankwata enakota 6-7lks wage wei.. 200ns ekakuth 4.5 wenawa maye hithe :D