Pulsar ns 150 ?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මචංලා bike එක කොමද ?
    performance , kmpl විස්තර ටිකක් කියමු බලන්න .

    bike එක පැදපු අයගෙන් අහන්නේ හොඳේ :P
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ns 200 nm patta oka kohomada dn na 50 vithara karai bajaj la thava gn item akak gahanava aka balapan patta luk aka
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    aparde bun indian num gana epa

    එන්ජින් බෝර්
    බොඩිය මලකඩ කනවා
    පාර්ට්ස් මාසෙන් මාසෙට මාරු කරන්න ඕනේ

    උබ බලලා 125 ජපන් එකක් ගනින්
    km 25 දවසට ඩේලි යද්දී උබට ත්රෙරෙයි කොහොමත් ජපන් එකක වටිනාකම