Pulsar NS 160 vs Gixxer 155

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Mamath ns 160 ganna thamay hitiye eth godak Aya kiyanne gixxer ganna kiyala

    Gixxer එකට වඩා මේකේ build quality and look එක හොදයි. Exhuast එකත් යට තියෙන හින්දා මාරම balance. මොකක් ගත්තත් Indian හින්දා අපි පාවිච්චි කරන විදියට තමයි Performance කරන්නේ. විශේෂයෙන් මුල් Km 2000 තමයි වැදගත්ම