Pulser 135 අවුලක්.

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    Pulser 135 2018 අවුලක් නැද්ද? ඉස්සෙල්ල 135 එකේ තිබුන මිස් කරන සීන් එක, නව්ටල් කරන්න අමාරැ සීන් 2018 එකේ හදලද? Help me.
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    මාත් ඕකක් පදිනවා. 2014. චාටර් බයික් එකක්. ගැස්සෙනවා. පස්සත් රිදෙනවා. බැලන්ස් නෑ.
     

    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28
    මාත් ඕකක් පදිනවා. 2014. චාටර් බයික් එකක්. ගැස්සෙනවා. පස්සත් රිදෙනවා. බැලන්ස් නෑ.
    Machn 2018 pulser eka kohomada kiyala thamai danaganna one bn.. aluth eka hodaida kiyala. Man brand new ganne.