මචන් මගේ car එක Perodua Bezza එකක්. (2018 Model Brandnew ගත්තේ). දැන් car එකට අවුරුදු 3ක් වෙනවා. ඊයේ පෙරේද දවස් 2ක් Jump Start දාන්න උනා. United Motors එකට ගියාම battery එක දාන්න වෙයි කිවුව.
1) අවුරුදු 3ක් කියන්නේ battery එකක් මාරු කරන කාලේද? (Battery eka Check කලාම charge එක පෙන්නනවා)
2) Battery එකේ උඩ 34B19L කියල තියෙනවා ඒ කියන්නේ ඇම්පියර් කීයද? වැඩි ඇම්පියර් battery එකක් දාන එක හොදද?
3) ගන්න හොද Brand මොනාද? (Amaron ගන්න කියල බැලුවේ) Exide, Panasonic, Yuasa?
4) battery එකක දැන් ගාන කීයද? කොහෙන්ද ගන්න හොද? (මන් මහරගම)
BUMP
------ Post added on Dec 15, 2021 at 12:04 PM