Pulser 135LS

shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    machan V number thiyana ekath 1.50k wenawa.mage eka W number.man denne 1.55kata machan.ganna ekek innawanam monawa hari karanna puluwan.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹේ ගාණ වැඩි මචන්..
    සති 3 කට කලින් ඩබ්ලිව් කාණ්ඩයේ බැන්ඩ් නිව් කි.මි 300 ක් දුවපු
    කළු පාට පල්සර් 135 බයික් එකක් දුන්නා රු.1,65 ට..
    උඹ මේක පට්ට ගහලා නේ මචන්..
    බයික් එක අරන් හරියට මාසයයි පාවිච්චි කලේ.. හදිසියට විකුණුවේ..
    හෙල්මට් එකත් ෆ්‍රි දුන්නා.. ඒ වගේම ජැකට් එකත්..
    ෆුල් ඉන්ෂුරන්ස් කරලා තිබ්බේ.. ඒ මදිවට.. ගත්ත එකාට ස්විප් ඇදුනා වගේ හැගිමක් දැනෙන්න ඇති..
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    i am also selling my one
    black color
    11000km done
    wh-42** (wp)
    full insurance available for 5 months
    accident free
    new side mirrors set (it has signal lights)
    and security system also fitted
    service book available, and helmet also giving

    my price is 155,000.00
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    leas mukut ne machan.man january 14 rata yanawa ban.ekai wikunanne.ganna ekek innawanam kiyapan machan.1.50 hari kamak ne.mata hadissiyak thiyene.