Pulser NS 200 එකකට exchange කරන්න

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Beon Joppa හෙල්මට් එකක් දෙනවා ගොගල්ස් එක්ක. 95 පෙට්‍රල් විතරමයි ගැහුවේ ආණ්ඩුව පෙට්‍රල් වලට හුකන්න කළින්
    Indian ladaramakata 95 ? 😅🤣😂

    E unata Madamulanata giyapu wesa bike ekakne oka
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තවේ, පල්සරෙයි, තව ලක්ස 5 කුයි අතින් දෙනව නන්
    බැජ් මොඩල් වොල්ටියක් දෙන්නන්.

    BC_ Number, Pristine condition
    31-33 Kmpl, 250 CC,ඔක්ටේන් 87 ඉදන් ඕන එකක් වැඩ.
    All part Original, Untouched Engine
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තවේ, පල්සරෙයි, තව ලක්ස 5 කුයි අතින් දෙනව නන්
    බැජ් මොඩල් වොල්ටියක් දෙන්නන්.

    BC_ Number, Pristine condition
    31-33 Kmpl, 250 CC,ඔක්ටේන් 87 ඉදන් ඕන එකක් වැඩ.
    All part Original, Untouched Engine
    mu llanne thel wada karana bike ekak. LOL

    ai Bike eka Padinna barida dan .Chande dunna nam uda balan hitapan baiya
     
    • Haha
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    තවේ මැදමූලනට ගියේ ඕකෙන්ද
    එහෙම නම් ලක්ස 10 කට කරමුද වැඩේ
     
    • Like
    Reactions: Solo Rider