හුත්තො වර ඇතුලට. .........................................................................................................................................................................................................................................................
මහ දෙයක් කියන්න ආව නෑ. මම පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කරන්න ගත්ත ලාවට වගේ මාස 2කක 2ක හමාරක විතර ඉදන්. කඩ නොකර එක දිගට අද වෙනකන් කරා.
අඩෝ බහලන් ඒකෙත් හැටි නේද? දවසින් දවස පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව බන් අපි දන්නෙවත් නැතුව. එහෙම ගිහින් කාලයක් ගියාම තනිකරම අලි වෙනසක්.
මම ටික කාලයකට කලින් රෑට කන එක නැවැත්තුව, තේ බිව්වෙ නෑ. එලවලු වැඩිපුර කාල බත් අඩු කරා උදේටයි දවල්ටයි. වතුර බොන්න ගත්ත ගොඩක්.
අඩෝ බර අඩුවෙලා අඟලක් විතර කලිසමේ බෙල්ට් එකෙන් පැනල තිබ්බ බන්ඩිය දැන් නෑ යකූ. තනිකර ෆ්ලැට්. සෙක්සි ඈ.
අනිත් පුරුද්ද තමයි හැම දාම රෑ 10ට බුදිය ගන්න එක. ඇහැ ඇරෙන්නෙ 5ට. මම ඉස්සර 1ට 2ට නිදා ගන්නව පස්සේ උදේට හෙන අවුල්.
අනිත් පුරුද්ද. හැම දාම නානව. ඉස්සර සමහර දවස්වලට මම නාන්නෑ ඇග හෝදනව විතරයි

අනිත් පුරුද්ද තමයි දැන් ජිම් එකකට යන්න ගත්ත. මේකනම් මේ අද ඊයෙ පටන් ගත්තේ.
අනිත් එක හැම දවස් 10කට සැරයක් කොන්ඩෙ කපන එක සහ දිනපතා රැවුල ට්‍රිම් කරන එක.
අනිත් එක වෙනද මම ගෙදරට ඉන්නේ පට්ට ගහපු හඩු කලිසමක් විතරක් ගහන්. මම ඒ ටික විසි කරල ඇදුම් ටිකක් ගත්ත. දැන් ගෙදරටත් මනුස්සයෙක් වගේ ඉන්නව. වෙනද ගෙදරට මොකක් හරි එනකොට මම වැඩිය මූන දෙන්න යන්නෑ මොකාද එකා වගේ නිසා.
පොඩි ගතියක් ගතටයි හිතටයි දැනෙනව සිංහලු.
නිකන් ලයිෆ් එකේ කොන්ට්‍රෝල් එක ලාවට වගේ අතට ගත්ත වගේ හැඟීමක් එනව. හිතේ සතුටත් ටිකක් වැඩියි.
තොපිත් කොරල බලහල්ල. මහලොකු දේවල් නෙමේ පොඩි පොඩි දේවල්.
ඔය අලි ජේතවනාරාම ගිලින වෙලේ. ටිකක් කාල අනිත් ටික බල්ලෙක්ට හරි දීපන් පුරුද්දක් විදියට. තෝ කෙට්ටුවෙන අතරේ බල්ල මහත් වෙනව බලල සතුටු වෙයන්.
යන ගමන් -rep ගහන් යමන්.

Last edited:

alllha huwak bari