Punching bag එකක් අඩුවට ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113

    මචංලා උඹලා ගාව නැද්ද පාවිච්චි කරපු පන්ච්න් බෑග් එකක්. මම දන්න අහිංසක කොල්ලෙක් ඉන්නවා karate කරන. ඌට එකක් හොයනවා ලොකු ගානක් දීල ගන්න සල්ලි නෑ කියනවා. මම එකක් අරන් දෙන්න බැලුවේ අඩුවට එකක් තියෙනවා නං කියපන්කො. ❤️