එහෙන් මෙහෙන් දාල පාර ඉස්සරහටම දානව ........ එක වැරදියි ........... අනික් මිනිස්සු පැය ගනන් බලාගෙන ඉන්නවා..... බයිසිකල් , තීවිල් කට්ටිය හදලා ගන්න ඔින ව..............
සැ.කි.යු - මට තියෙන්නෙත් බයිසිකල් කට්ටක්.......
හරි විදිහකට හදන්න යනකොට එක කරන්න දිල ටිකක් බලන් ඉන්න ඕන....... එකටත් දේශපාලනය ගාවගෙන නටනවා.........
අඩු පාඩු හදාගෙන යන්න ඕන........පොඩි දේටත් දඩ ගහන්න ඕන එතකොට තමා ටොයියෝ බයියෝ......... යක්කු . පක්කු හැදෙන්නේ......