Purchase Order Book......

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Purchase Order Book එකක අඩංගු ව්යයුතු කරුනු මොකවද ?
    මට මේක CR Book එකක හදාගන්න ඕනේ
    English වලින් දෙන්න (Simple තිබුනම ඇති)

    pls help.
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    උඹට ඔනේ
    උඹට කාට හරි යවන්න PO format ඒකක්ද
    උඹට කාට හරි යවන ඒවා ලියලා තියාගන්න Book ඒකක්ද
    නැත්නම් උඹට ලැබෙන ඒවා වල විස්කර ලියලා තියාගන්න Book ඒකක්ද
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ප්‍රධාන වශයෙන් Purchase Order එකක මේ columns ටික තියෙන්නම ඕනේ.

    + Item Number
    + Description
    + Unit of Measurement
    + Unit Price/ Rate
    + Total

    මේ columns 3 එන්න ඕනේ. අන්තිමට TOTAL columns එකට යටින් VAT/ NBT එකතු කරලා පෙන්වන්න කොටුවක් තියන්න. ඊට යටින් තමා අවසාන එකතුවේ අගය එන්නේ. තව Remarks වලටත් පොඩි ඉඩක් වෙන් කරන්න (Discount ගැන එහෙම විස්තර ලියන්න). ඒ අතරේ SANJEE දාල තියෙන ලින්ක් එකේ තියෙන ෆෝමැට් ටිකකුත් බලලා කැමති විදියටක ඩිසයින් එක හදාගන්න.

    :) :) :)