Pure sinewave inverter

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Pure sine wave inverter එකන් light දැම්මම එලිය පොඩි ගැ ස්සිමක් වගේ තියෙන්නේ ඇයි , Pure sine wave නම් එහෙම වෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Stimulus mind

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Pure sine wave inverter එකන් light දැම්මම එලිය පොඩි ගැ ස්සිමක් වගේ තියෙන්නේ ඇයි , Pure sine wave නම් එහෙම වෙන්න පුලුවන්ද ?
    wenna ba neda ?? switch වෙන වෙලාවට විතරද නැත්නම් හැම වෙලේම වගේද ???
     
    • Like
    Reactions: demee

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Pure sine wave inverter එකන් light දැම්මම එලිය පොඩි ගැ ස්සිමක් වගේ තියෙන්නේ ඇයි , Pure sine wave නම් එහෙම වෙන්න පුලුවන්ද ?
    What kind of "light"? LED?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    650
    800
    93
    ලංකාවේ electricity frequacy එක 50Hz නේ.
    Inverter එක 60hz වුණොත් ඕක වෙන්න පුළුවන් නේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    most probably it is due to low voltage.

    LED should work without any issue with both pure and modified sine wave inverters. LED lights are using a led driver, which is simply an SMPS + constant current driver, SMPS should work without any issue with any inverter(either pure sine wave or modified sine wave) if the voltage is sufficient.

    Note : i have used modified sine wave inverters for LED lights and worked without any issues.

    ලංකාවේ electricity frequacy එක 50Hz නේ.
    Inverter එක 60hz වුණොත් ඕක වෙන්න පුළුවන් නේද?
    No
    LED වැඩ කරන්නෙ DC ඩ්‍රයිවර් එකකින්. ඒකට ෆ්‍රීකුවෙන්සි එක අදාල නැහැ
    Ehema wenna ba. Motor thiyena badu (fan ehema) dammama hum ekak enawada?
    Modfied සයින් වේවු නං තමයි මෝටර් වල හම් එකක් එන්නෙ
    ------ Post added on Oct 14, 2022 at 7:45 PM
     
    Last edited:
    • Like
    Reactions: demee and GHost_94

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    most probably it is due to low voltage.

    LED should work without any issue with both pure and modified sine wave inverters. LED lights are using a led driver, which is simply an SMPS + constant current driver, SMPS should work without any issue with any inverter(either pure sine wave or modified sine wave) if the voltage is sufficient.

    Note : i have used modified sine wave inverters for LED lights and worked without any issues.

    No
    LED වැඩ කරන්නෙ DC ඩ්‍රයිවර් එකකින්. ඒකට ෆ්‍රීකුවෙන්සි එක අදාල නැහැ

    Modfied සයින් වේවු නං තමයි මෝටර් වල හම් එකක් එන්නෙ
    ------ Post added on Oct 14, 2022 at 7:45 PM

    labeta thiyena LED wala smps na banz...nikanma cap + resistor ekakin voltage drop wenne...so frequncy mach wenne ntnam + distrotion + noise walata LED gahenna puluwn...