Pure TV VS Dialog TV

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    ටිවී ලංකා එලනේ...හැමතැනටම ගන්ඩ පුලුවන්ද...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Dialog TV වල ඉදලාම කනෙක්ෂන් අවුල් යනවා.. වහිද්දී පේන්නේ නෑ වගේ ප්‍රශ්න ටිකක් තියනවා..
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අපිට උඹට වගේ කඩ්ඩ බෑ. ඒ උනාට දාන එක හරියට දාපන්. Pure TV කිව්වම මම බැලුව යකෝ අලුත් එකක් ඇවිත් ද කියලා. බලද්දී Peo TV :lol:

    ow ban math mey duwagena awee aluth ekak kiyala..
    baluwama mu gama kala :lol::lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,646
    2,732
    113
    පොඩි එවුන්ට ඕවා අරන්දෙන්න එපා. ටීවී බල බලම ඉඳියි ඉගෙනගන්නේ නෑ, සෙල්ලම් කරන්නේ නෑ. කාටුන් ජීවිත.
    සල්ලි තියෙනව නම් Pureit එකක් අරන් දීපන්. පිරිසිඳු වතුර සෞඛ්‍යටත් හොඳයි.

    :yes::yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නැකැත් රාල;19970028 said:
    කැන් අයි හැව් අ ලින්ක්, ඔර් ඒනි අදර් කන්ටැක්ට් ඉන්ෆෝ?

    man katha kala unta. channel 100k denne podi kalekata. testing ekak hinda. passe oka 45 channels wenawalu. issarahata thawa package enawa kiyala kiwwa.api gihin gannawanam 6500k yanawa. e gollo gedarata evith fit karanawanam 8500k wage gannawa. signal nethnam within 3 days refund karaganna ona. Dish ekak neme denne antenna ekaklu.

    Telephone: +94 11 263 7430
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,473
    3,467
    113
    සිංහලේ
    නැකැත් රාල;19970028 said:
    කැන් අයි හැව් අ ලින්ක්, ඔර් ඒනි අදර් කන්ටැක්ට් ඉන්ෆෝ?

    mamath katha karala baluwa bng
    mail ekak daala tibba


    gvdv.jpg
     

    Attachments

    • Packages.zip
      10.3 KB · Views: 106

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    peo tv hdmi cable eka gahuwama hd quality eka tiyenawa..dialog gena nam dan ne :dull:

    mona hd da bn ??

    HD kiyanne 1280x720 pixels
    peo tv eke thiyena hama channel ekenma enne 720x576

    ithin HDMI nemei fiber gahuwath penne low quality pictures

    ape LED tv thiyena minissu karanne 4:3 anupaatheta ena video eka 16:9 ta adala balana ekai. ethakota minissu normall shape ekata vadaa mahathata penne
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    Dialog TV වල ඉදලාම කනෙක්ෂන් අවුල් යනවා.. වහිද්දී පේන්නේ නෑ වගේ ප්‍රශ්න ටිකක් තියනවා..
    wahiddi mokada ban tv danne? Peo Tv nam wahiddi router 1kath galawa thiyapan phone line 1kath ekkama. Neth nam worrantith ne. Oya gon add walata ahuwenne nethiwa Tv 1kath galawala parssam kara ganin. Wahina welawatawath owa ayin karala pothak pathak balapan. Neth nam budiya ganin
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    රනා;19970856 said:
    wahiddi mokada ban tv danne? Peo Tv nam wahiddi router 1kath galawa thiyapan phone line 1kath ekkama. Neth nam worrantith ne. Oya gon add walata ahuwenne nethiwa Tv 1kath galawala parssam kara ganin. Wahina welawatawath owa ayin karala pothak pathak balapan. Neth nam budiya ganin

    රවුටර් දෙනවා මචන් අකුණු ගහලා පිච්චුනාම...slt එකෙන්...
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    TV Lanka
    Rupavahini
    ITN
    Swarnavahini
    TV Derana
    Hiru TV
    TNL
    Siyatha TV
    The Buddhist
    Shraddha TV
    Nethra TV
    Varnam TV
    Vasantham TV
    Nat Geo
    Nat Geo HD
    Discovery Turbo
    Discovery
    Discovery Science
    Animal Planet
    Nat Geo Wild
    History TV 18
    CCTV 9
    NHK World
    BBC
    CNN
    Al Jazeera
    Russia Today
    CCTV News
    AXN
    Colors Infinity
    STAR World
    Star World Premiere
    Zee Cafe
    FX
    Movie Now
    Sony Pix
    Romedy Now
    HBO
    STAR Movies
    STAR Movies Action
    Zee Studio
    WB
    Movie Max HD

    Fox Life
    TLC
    Travelxp
    NDTV Good Times
    Comedy Central
    Living Foodz
    Sony ESPN
    STAR Sports 1
    STAR Sports 2
    STAR Sports 4
    Star sports HD 1
    TEN 1
    TEN 2
    TEN 3
    Sony SIX
    DDTV
    Sun TV
    Star Vijay
    KTV
    Adithya
    Zee Tamil
    Kalaignar TV
    Jaya TV
    Jaya Max
    Vendhar TV
    Isai Iruvi
    Polimer
    Sirippoli
    Chutti TV
    Chithiram
    Sun Music
    Murasu TV
    Sony
    Mix
    B4U Music
    Zing
    C Music
    VH1
    M Tunes
    Star Plus
    Zee TV
    Colors
    Sony MAX
    Star Gold
    Peace TV
    Saudi Quran
    ARY QTV
    EWTN
    Angel TV HD
    GOD TV
    Discovery Kids
    Cartoon Network
    Disney Junior
    Nickelodeon
    VTV
    DW
    TV 5 Monde
    Rai Italia
    hammatahudu pattai neh
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    පොඩි එවුන්ට ඕවා අරන්දෙන්න එපා. ටීවී බල බලම ඉඳියි ඉගෙනගන්නේ නෑ, සෙල්ලම් කරන්නේ නෑ. කාටුන් ජීවිත.
    සල්ලි තියෙනව නම් Pureit එකක් අරන් දීපන්. පිරිසිඳු වතුර සෞඛ්‍යටත් හොඳයි.

    :yes::yes:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    පොඩි එවුන්ට ඕවා අරන්දෙන්න එපා. ටීවී බල බලම ඉඳියි ඉගෙනගන්නේ නෑ, සෙල්ලම් කරන්නේ නෑ. කාටුන් ජීවිත.
    සල්ලි තියෙනව නම් Pureit එකක් අරන් දීපන්. පිරිසිඳු වතුර සෞඛ්‍යටත් හොඳයි.

    ow ban sira