එහෙනම් ඉතින් water board එකෙන් එන වතුර බොන උන්ට සද සොත්ති. ක්ලෝරීන් කියන්නේ පිරිසිදු කාරකයක් පොඩ්ඩක් බීව කියලා අවුලක් වෙන්නේ නෑ. සාවසන පද්වතිය හරහා ගියොත් තමා අවුල.ගන්න එපෝ ක්ලෝරීන් ජාරවක් පස්සේ කාලෙක ක්ලෝරීන් බීලා වෙන ලෙඩක් එන්නත් පුළුවන්
හැබැයි බෝඩ් එකේ උන් කෙලින්ම ක්ලෝරීන් liquid ගහන්නේ. මට ඔය පෙත්තේ තියන calcium එක ට මොකක් වෙනවද කියලා තාම ෂුවර් නැත්තේ. කුඩු වෙලා බඩට යනවාද දන්නේ නෑ
