Purl or python scripting languages

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මචෝ.. කාගෙන්වත් ඉගන ගන්න ඕනෙ නහැ.

ප්‍රෝග්‍රෑමින් කරලා නැත්තං මුලින්ම ලින්ඩා එකේ http://www.lynda.com/JavaScript-tutorials/Foundations-of-Programming-Fundamentals/83603-2.html බලපං.

දෙවනියට ඒ අයගෙම ඕනෙ කරන කෝස් එක බලපං. ගාණ ගෙවලා ජොයින් වෙන්න බැරි නම් පයිරෑට් බේ එකට ගිහින් නැවකට බැඳිලා කොල්ලකාරයෙක් වෙයං. :P