Push Bicycle & Tax !!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    රටින් පර්සනල් බයිසිකලයක් ගේනකොට ඒකට බදු ගහනවද

    ඔව් නම් කීයක් විතර බදු වදී ද
     
    • Like
    Reactions: Ryan08

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    import karanna bahalu.. lankawe hadana company walata assemble karanna kali witharai genna puluwan...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    ඒ ඉයන්න් අපිට කෑලි වෙනම ගේනනත් බැරිද
    danne naha ban.. assemble karannath mama hithanne register wela company ekak wage danna ona athi..
    habai ithin container asse gahala nam genawa owa... ehema ekek set kara ganin..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    import karanna bahalu.. lankawe hadana company walata assemble karanna kali witharai genna puluwan...
    දැන් ජපානේ පාවිච්චි කරපු බයිසිකල් ගෙන්නන්න දෙන්නෙත් නැද්ද