Push cycle buying help (kurunegala)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුනෑගල ටවුම හරියෙන් හරි ටිකක් ඈතින් හරි ජපන් ෆුට් සයිකලයක් ගන්න තැනක් කියන්ඩකෝ,15000 කට අඩුවෙන්,
    වදුරාගල හරියේ ලොකු ප්ලේස් එකක් තියෙනවාද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොලබ නුවර පාරේ එද්දී තියෙනවා මචන් තැනක්. ජපන් හොද ඒවා සෙට් එකක් ඔය ගානට තිබ්බා
     
    • Like
    Reactions: EvilEye

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොයි හරියේ වගේද මචන් තියෙන්නේ

    ගුගල් ස්ට්‍රීට් විවු එකේ ඔන්න මචන් මම තියෙන තැන ලින්ක් එක දැම්මා.ලොරි වල බොඩි දෙකක් තියල තියෙන තැන. නියම බයික් සෙට් එකක් තිබ්බා. මම එද්දී 15ක ට තිබ්බා ජපන් සය්කල් එකක් නියම එකක් රේස් පදින එකක් එක නම්. අඩුවට ගන්න පුළුවන් වෙයි.

    https://www.google.com/maps/@7.1645...tqDM3XLnRmcUUIUPJw!2e0!7i13312!8i6656!6m1!1e1
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගුගල් ස්ට්‍රීට් විවු එකේ ඔන්න මචන් මම තියෙන තැන ලින්ක් එක දැම්මා.ලොරි වල බොඩි දෙකක් තියල තියෙන තැන. නියම බයික් සෙට් එකක් තිබ්බා. මම එද්දී 15ක ට තිබ්බා ජපන් සය්කල් එකක් නියම එකක් රේස් පදින එකක් එක නම්. අඩුවට ගන්න පුළුවන් වෙයි.

    https://www.google.com/maps/@7.1645...tqDM3XLnRmcUUIUPJw!2e0!7i13312!8i6656!6m1!1e1

    එල thanks මචන් ලොකු උදවුවක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එල thanks මචන් ලොකු උදවුවක්

    :) ගිහින් බලන්න මචන් අඩුවට ගන්න පුළුවන් වෙයි. බයික් නම් හොදටම තිබ්බා බන් පට්ට ගහල එහෙම තිබ්බේ නෑ. ජපන් රේස් පදින වගේ ෆුට් සයිකල් එහෙමත් මට මතක විදිහට 15ට තිබ්බා.
     
    crazybox

    Junior member
  • කුරුණෑගල කොළඹ පාරෙ ගොඩක් තැන් තියනවා. පොඩ්ඩක් ඇවිදල බලන්න. ‍ගොඩක් තැන්වල එකම මිල තමයි තියෙන්නෙ.