මම ඔය පොසිශන් එකෙන් ටිකක් පහතට යද්දි උරහිසේ ජොයින්ට් වෙව්ලනව මචං... තව බස් එකේ හිරගෙන යද්දි අතට බර උනාම, ස්කොට් ගහද්දි ඉනේ ජොයින්ට් එහෙමත් වෙව්ලනව.... ඒ ඇයි බං.... දන්න එකෙක් කියපන්කො......
උබට නම් තියෙන්නෙ කාටිලේජ වල අවුලක් වගේ.... බණ්ඩක්කා වගේ එලවලු වැඩිපුර කාපන්.........
dokek gawatama yanna wei wage

eth bn eka athaka witharak katileja wala aulak yanne kohomada


