Putin Unveils Russia's Newest Cruise Missile

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    My solution target it with EMP Ray Blast....missile circuit boards fry, no navigation, no communication, no control.

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:


    HOWZAT......
    :P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Nuclear power එක limitless ද :oo::oo::oo:

    :yes: එහෙම තමයි කියන්නේ... US aircraft carriers වගේ

    Limitless Power කියල එකක් නෑ... Nuclear Carriers වලටත් අවුරැදු 25 විතර තමා එක දිගට දුවන්න පුලුවන්. රේන්ජ් එක රදාපවතින්නෙ Power Source එකේ ධාරිතාව මත්තෙ... මේ මිසයිලෙ ඔය කියන විදියට න්‍යශ්ටික ප්රතික්රියාකාරිියක් තියේ නන් ගොඩක් වෙලාවට සතියක විතර කාලයක් යන්න පුලුවන් වෙයි එක දිගට...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    ඕනේ ගොනෙකුට මේ වගේ මිසයිලයක් හදන්න පුළුවන්.
    මොකද්ද ඉතින්....යුරේනියම් කැල්ලක් දැම්ම ....පත්තුකළ...එච්චරයි

    -ගරු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනේ ගොනෙකුට මේ වගේ මිසයිලයක් හදන්න පුළුවන්.
    මොකද්ද ඉතින්....යුරේනියම් කැල්ලක් දැම්ම ....පත්තුකළ...එච්චරයි

    -ගරු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා

    :rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕනේ ගොනෙකුට මේ වගේ මිසයිලයක් හදන්න පුළුවන්.
    මොකද්ද ඉතින්....යුරේනියම් කැල්ලක් දැම්ම ....පත්තුකළ...එච්චරයි

    -ගරු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා
    :lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,611
    113
    මේකේ මොකක් හෝ ඇත්තකුත් ඇති, හැබැයි මේක අපේ මන්නාරමේ තෙල් වගේ දේශපාලන කතාවක් වෙන්නත් පුළුවන්. මොකද ලගදීම රුසියන් ජනාධිපතිවරණෙ තියෙනවනේ.

    හැබැයි අපේ ගොයියල තෙල් හොයාගත්ත වගේ නෙවෙයි, පුටින් ලොක්කනම් මොකක් හරි දෙයක් කරනවා.
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    YES It is...

    no such technology exist. yet



    Machooo. IT IS THERE..... Ek hadne by US DoD that is The United States Department of Defense.

    Even the EURO and UK Ministry of Defense are carrying out research for the last 10 years. You may observe material on Internet on developing and using non-intrusive riot control mechanisms by the form of sound waves. So this is their launch platform for EMP to be used for military purposes.

    The ISRAELIs are trying to perfect it for the next step in the IRON DOME.

    The US can generate EMPs but they have question on how they are going to equip it on Planes, Subs, Ships, Tanks.

    Because it should not affect the friendly forces too.

    IT IS NO SECRET.


    By they way F Y I : IDF technology is much cooler than the Yankee or Boleshvik Forces