වැරදි තියෙනවනම් බනින්න එපෝ පරණ film එකක් බලද්දී දැකපු දෙයක් නිසා හොයන්න ආස හිතුන හොයපු දේ ඔයාලට කියන්න හිතුනේ ඔයාලත් ආස වෙයි කියල
පරණ film එකේ සීන් එක මේකයි
Behind the enemy lines Film එක
https://www.youtube.com/watch?v=bKsreHMX3xE
surface-to-air missile (SAM) නැත්නම් ground-to-air missile (GTAM), මේක ගුවන් යානා හෝ වෙනත් මිසයිල විනාශ කිරීමට බිම සිට දියත් කරන මිසයිලයක්. මෙය එක් වර්ගයේ ගුවන් යානා නාශක පද්ධතියකි;
දෙවන ලෝක යුද්ධ සමයේදී මේක පළමුවරට අත්හදා බලා තියෙනවා නමුත් මේක මෙහෙඋම් වලට හඳුන්වා දුන්නේ නැත.
1940 දශකයේ හා 1950 ගණන් වල දී තව දුර සංවර්ධනය කිරෙමෙන් පස්සේ 1950 දෙවන භාගයේ දී ප්රථම මෙහෙයුම් පද්ධති හඳුන්වා දෙන ලදී.
ඇමෙරිකානු Nike Ajax පළමු SAM මිසයිල පද්ධතිය වේ
MIM-3 Nike Ajax
සෝවියට් සමූහාණ්ඩුවේ S-75 Dvina වඩාත් නිෂ්පාදනය කරන SAM මිසයිල පද්ධතිය වේ
S-75 Dvina
නූතන උදාහරණ පුළුල් ලෙස භාවිතා වෙන්නේ Patriot සහ S-300 පුළුල් ප්රදේශ පද්ධති , SM-6 නාවික මිසයිල සහ Stinger සහ Strela-3. කෙටි දුර පමාණ-හැකි ජංගම පද්ධති. උදාහරණ ලෙස ගන්න පුළුවන්
Patriot
S-300
SM-6 නාවික මිසයිල
Stinge
Strela-3.
දුර දුර ගමන් කළ හැකි මිසයිල සාමාන්යයෙන් බර අධිකය,, නූතන දිගු දුර ආයුධ අයත් වන්නේ Patriot සහ S-300 (මිසයිල) පද්ධති වේ මේ පද්දති වලට කිලෝ මීටර් 150 ක පරාසයක් ඇත
මධ්ය පරිමාණ ගමන් කළ හැකි මිසයිල මෙගනයට අයත් වෙනවා මේවා විශේෂයෙන් සාදා ඇත්තේ ඉක්මනින්ම ගුවන් ගත කරන්න පුළුවන් වෙන්න සහ ඉක්මනින්ම setup කරගන්න ( zero setup time) පිළුවන් වෙන්න මෙගනයට අයත්වෙන්නේ 2K12 Kub සහ Rapier යන පද්ධති
2K12 Kub
Rapier
Man-portable air-defense system (MANPAD) මුලින්ම හදල තියෙන්නේ 1970 මේවායේ උපරිම ගමන් කල හැකි දුර 3Km වෙනවා මේවා ගොඩක් පාවිචිචි වෙන්නේ ප්‍රහාරක හෙලිකොප්ටර් වලට ප්‍රහාර එල්ල කරන්න මේවා සමහර වෙලාවට වාහන වලට සවිකරලා පාවිචිචියට ගන්න අවස්ථාත් තියෙනවා එහෙම කරපු පද්දතියක් තමයි Avenger කියන්නේ
Avenger
SAM මිසයිල පද්ධතිය ප්‍රධාන ලෙස කාණ්ඩ 2 බෙදන්න පුළුවන් ඒ RADAR බාවිතා කරන සහ වෙනත් ක්‍රම බාවිතා කරන
දිගු පරාස මිසයිල සාමාන්යයෙන් රේඩාර් භාවිතා කරයි. පූර්ව SAM පද්ධති රේඩාර් පාලන සංකල්ප සහ ගුවන්විදුලි පාලක සංකල්ප භාවිතා කරමින් මිසයිලය ඉලක්ක කරා යොමු කරනවා 1960 semi-active radar homing (SARH) සංකල්පය බොහෝ සෙයින් බහුල විය SARH එකේදී වෙන්නේ මිසිලයේ හිස කොටසේ තියෙන ග්‍රාහකය මගින් මිසිලය හබා යන එලක්කයේ radar විකාශය ග්‍රහණය කරගෙන ඒ පසුපස හබා යැමයි
SARH වාසි දායක වෙන්නේ බොහොමයක් උපකරණ පාලන මද්යස්ථානයේ තබා යාමට හැකියාව ඇති නිසා (හැමදේම මිසයිලයේ රැගෙන යන්න ඕනේ නැ ) සහ දියත් කිරීමෙන් පස්සේ මිසයිලය ට පාලන මද්යස්ථානයේ උපකාරයකින් තොරව ඉලක්කය කරා යාමට හැකියාව ඇති නිසා වේ (මිසයිලය ඉලක්කය කරා යනකන් tracking radar මගින් ඉලක්කය track කරන්න ඕනේ)
MANPADs සාමාන්යෙන් බාවිතා කරන්නේ infrared homing තාක්ෂනයි මේකේ ප්රධාන වාසිය වෙන්නේ “Fire-and-forget” (සිංහලෙන් කියන්න ඕනේ එක දන්නේ නැ )
මිසයිලය දියත් කිරීමෙන් පස්සේ ඉලක්කය කරා මිසයිලය විසින්ම මිසයිලය ගමන් කරවා ගැනීමයි සමහර නවීන කෙටි දුර පරාස පද්ධති SARH තාක්ෂණයේ වෙනස්කම් භාවිතා කරයි රේඩාර් වෙනුවට මේවා ලේසර් යොදා ගන්නවා වාසිය වෙන්නේ මේවායේ ඉක්මන් ප්‍රතික්‍රියා වේගය සහ ඉතා ඉහල නිවැරදි තවයි
දිගු පරාස පද්ධති සාමාන්යයෙන් ඉලක්කගත හඳුනා ගැනීම සඳහා රේඩාර් පද්ධති යොදාගනී,
කෙටි පරාස පද්ධති සම්පූර්ණයෙන්ම ඉලක්කය හදුනා ගනේමට visual detection තක්ස්යනය යොදාගන්නවා