Putin wins Russia election in landslide

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,963
    198,286
    113
    Colombo, Sri Lanka
    Santiago Ponzinibbio Mma GIF by UFC
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.

    හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බ‌ොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනක‌ොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ‌ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.

    ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.
    1710732251740.png
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ්වා ඉතිං එහෙම තමා. හැම රටේම පාලකයට උඩින් යන්න ගියොත් එක්කො පාලකයට ෂොට් එක හම්බවෙනවා නැත්තං අනිත් පාර්ශවයට හම්බවෙනවා.
    මොන රටෙත් එහෙම තමා

    ඔ්ලෙගාර්ක්ලත් ඉතිං හොඳ මිනිස්සු නෙමේනෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    Ehema nowuna nan thama pudume

    මෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.

    හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බ‌ොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනක‌ොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ‌ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.

    ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.

    👆
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    අද දක්ෂිණ පලාත්වල එහෙම රතිඥඥ පත්තු කරලා කිරිබත් කනවලු බොලව්

    පුටිංගේ විශිෂ්ට ජය සමරා නගර රැසක කිරිබත් කති
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,886
    11,921
    113
    මෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.

    හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බ‌ොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනක‌ොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ‌ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.

    ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.
    godakma ridila thiyenne lankawen rata panapu kalu suddo set ekata :lol:
    un suddanta wada dan western..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    godakma ridila thiyenne lankawen rata panapu kalu suddo set ekata :lol:
    un suddanta wada dan western..
    ගොඩක්ම වෙන්නෙ ප්‍රොපගැන්ඩා වලට අහුවෙන එක. ප්‍රොපගැන්ඩා වලට අහුවෙලා බ්‍රේන් වොෂ් වෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,886
    11,921
    113
    ගොඩක්ම වෙන්නෙ ප්‍රොපගැන්ඩා වලට අහුවෙන එක. ප්‍රොපගැන්ඩා වලට අහුවෙලා බ්‍රේන් වොෂ් වෙනවා.
    na ban mehe kannath nathi unta migrate unama meat daily kanna labunath eka unta diwya loke wage...

    ithin mahindagen gov job eka hambuna baiyek wage thama, Shiranthita wada Mahindata adarei... :lol:
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මීට මාස කීපයකට කලින් රුසියාවේ විපක්ෂ නායක හිරේ දි අභිරහස් ලෙස මාරුව. මිනිය වළලන තැන ප්‍රසිද්ධ කරේ නෑ. අනික් පක්ෂ වලට දේශපාලනය කරන්න දෙන්නේ එහෙමයි.
     
    • Like
    Reactions: NRTG and Mr Bones