Direct Link එකකින් ෆිල්ම් බාන putlocker.com සයිට් එක ඔන්න දැන් Firedrive කියලා Cloud Storage සයිට් එකක් කරලා. මේකේ අලුතින් Free Account එකක් හදන අයට 50 GB Space එකක් හම්බ වෙනවා. තවත් වාසියක් තමයි 150+ වැඩි file types ප්‍රමාණයක් browser or device එකෙන්ම open කරලා බලලා ගන්න පුලුවන්.
Account එකක් හදාගන්න ඕණ නම් මෙතනින් යන්න.
මෙන්න Sample MP 3 එකක්
http://www.firedrive.com/file/3B7994BAEDEF0C9B


