


මේවා රටේ නීතියේ සහ නීතිය ක්රියාත්මක කරන පොලිසියේ දුර්වලකම් වල ප්රතිපල. ඕකාගේ ලයිසන් එකවත් ජීවිතාන්තෙට තහනම් කරන්නේ නෑ. නින්ද යන්න වගේ නම් නවත්තලා නිදා ගන්න ඕනී. මූට නම් නින්ද ගිහිල්ලා වෙන්න බෑ. මට හිතෙන්නේ මු ගෑණු ලමයා දෑකලා වෙට්ටුවක් දාන්න ට්රයි කරන්න ඈති කියලා. කොහොම වුනත් පයින් යනකොට දකුණෙන් පලයල්ලා
ehema waradi paththak kiyala na. wamen giya kiyala happanna ba. anika dakunen yanna kiyanne issarhin ena wahane penna. echchrayi. ehema neethiyak kohewath na.ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා
ehema waradi paththak kiyala na. wamen giya kiyala happanna ba. anika dakunen yanna kiyanne issarhin ena wahane penna. echchrayi. ehema neethiyak kohewath na.

ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා


නින්ද ගිය තත්වයක් තමයි පෙන්නේ. හරියටම කියන්න බැහැ. ඔය වෑන් කාරයෝ කියන්නේ කිසිම විනයක් නැති හැතිකරයක්.
කඩේන් එලියට ආවාට පස්සේ පාරෙන් එහා පැත්තට පියාඹන්නද කියන්නේ ? පාර අයිනේ තනි සුදු ඉර තියෙන්නේ එකට තමා.![]()
පොලිසිය නේමේ බං ලංකාවේ මිනිස්සු... අද හයියෙන් ගියොත් දඩය 500යි. හරියට ගත්තොත් ෆයිඩ් රයිස් එකක ගාන එක මිනිස්සුන්ට දැනෙන්නේවත් නෑ. එක නිසානේ 25,000 වගේ දඩ ගෙනාවේ. ඒවා ගෙනාපු ගමන් රෙදි උස්සන් නේ මිනිස්සු එන්නේ...
waradda waraddamai machan
wahana karayath pare yana ekath
dakunen yanna thiyenne nikan nemeine
ehema nam agata enawa podi eka dakinawane
mekedi kella witarai dakinne
maruna kiyala karapu waradda hari deyak wenne na machan

