Pvc walin spray bottle ekak

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    මිනිහ හෙන වැඩ්ඩ නේ...

    අවුල තියෙන්නෙ. අපේ රටේ ඔය pvc සොකට් කෑලිටික ගන්න හත් අට දාහක් යනව.
    ඊට අඩුවට ඔය වගේ ස්ප්‍රේ කෑන් එකක් ගන්න පුලුවන්...
    @PHBhagya hadamuda miss mekak
    ඔය චැනල් එකේම ඇති pvc හයිඩ්‍රොලික් ජැක් එකක් හදන එකක්.
    ඒකටනං හෙන ආසාවක් ආව...
     
    Last edited: