ප්‍රමනේ පිටරට තියන pop කොන් වල පැක් සයිස්
සැවෝයි එකේ 400 එක වගේ දෙගුණය kata වැඩියි.
රස ඉතා ඉහලයි. මාකට් එකේ තියන ඒවා එක්ක
මූවි එකේ බාගයක් හෝ ඉවර වෙනකන් කන්න පුළුවන් ප්‍රමානයක් තියනවා.
මිල ඉතින් කළු කැත සිංහලුන්ට නෙමේ දාලා තියෙන්නේ...
අපි වගේ කළු කැත මිට්ටන්ට ඕවා හරියන්නේ නෑ .
දුක තමා. ඉවසපන් අත ගාපන් බිත්තිය.
