මේ reply එක දැක්ක ම මේක ගැන කියන්න හිතුනේ.සිරාවට දැන් තමා තේරුනේ උබ ලියල තියෙන එක.
මට හිතෙන්නේ උබ ඕනිවට වඩා හිතෙනවා උබට කොල්ලෙක් විදියට ගන්න බැරි වෙච්ච past experience ගැන. වෙන්නේ මෙච්චරයි උබ past. Eka ගැන වද වෙනකොට උබට present එක මග ඇරෙනවා. ඕක ඉවර වෙන්නේ නෑ. තව අවුරුදු 5ක් ගියත් උබ පාස්ට් අත ඇරලා present එක ගන්න කන් ඕක ඉවර වෙන්නේ නෑ.
උබ බැලුවේ නැද්ද conciling වගේ ගිහිං මේක කියල. මම හිතන්නේ මේකේ අහලා උත්තර ගන්නවට වඩා එක හොද වෙයි.
මම මගේ ප්‍රශ්නයට counselor කෙනෙක් හම්බ වෙන්න ගියා. පොන්නයෝ නිසා කලකිරිලා හිටපු මට උනේ නිකම් වදින්න ගිය දේවාලෙ ඉහට කඩන් වැටුනා වගේ වැඩක්. බලද්දී counselor කියන එකාත් පොන්නයෙක්. හැබැයි මූට psychology සම්බන්ධව qualifications නුත් තිබුනා. ඒ උනාට ඌගේ මොලෙ නම් පොඩ්ඩක් වත් නැති පෙර කරුමෙට හැමදේම වෙනවා කියලා හිතන් ඉන්න අධික ආගමික මතධාරී වට්ටි පොන්නයෙක්. පස්සේ ගියපු counselors ලත් එහෙම තමයි. පස්සේ ගියා ගෑනියෙක් ලගට. ඒ මෝඩ ගෑනි වෙන රස්සාවක් නැති නිසා counseling කරන්න ආපු අර මෝටිවේසන් අම්මන්ඩියෙක් වගේ. තව ගෑනියෙක් එක්ක එකතු වෙලා estrogen hormone තෙරපි එකක් කරන්න ලෑස්ති උනා. මට තේරෙන්නෙ නෑ මුන් මනෝවිද්‍යාව කියලා කොහේ තියෙන එකක් ඉගනගෙන ආපු උන්ද කියලා. මට මනෝවිද්‍යාව ගැන කිසිම සුදුසුකමක් තිබ්බෙ නැති උනාට මටත් උන්ට වඩා ඒ ගැන හොද general knowledge එකක් තිබ්බා. ඇත්තට ම මට තිබුන ප්‍රශ්නේ විසදුණේ psychiatrist කෙනෙක් හම්බ උනා ම. මේක එච්චර සුදුසු දෙයක් නොවුනට ලංකාවේ ඉන්න උන් නම් ඕන ම ප්‍රශ්නෙකට යන්න ඕන psychiatrist කෙනෙක් ලගට කියලයි මට හිතෙන්නෙ. ඒකත් බෙහෙත් ලොරි ගනන් ලියන ඉක්මනට බෙහෙත් මාරු කර කර බලන පෙති මුදලාලිලා ලගට යන්නෙ නැතුව හොද කෙනෙක් ලගට යන එක තමයි හොද. Liaison psychiatrist කියලා ජාතියක් ඉන්නවා කියලා ගොඩක් අය දන්නේ නෑ. එයාලා අනිත් අයට වඩා ලෙඩා එක්ක කතා කරනවා. එයාලට psychologist කෙනෙකුගේ counselor කෙනෙකුගේ භූමිකාවෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල් ඉශ්ට කිරීමේ යම් හැකියාවකුත් තියෙනවා. ( both psychological and psychiatric care) මොනවා උනත් ලංකාවේ counseling කරන උන් ලගට ලමයෙක් වත් යවන්න එපා. සුදුසුකම් තිබුනත් low IQ වට්ටි පොන්නයොන්ගෙන් හොද service එකක් බලාපොරොත්තු වෙන්න බෑ.
මම ඒක මේකෙ post කරපු එකෙන් මට සාමාන්‍යෙන් මිනිස්සු ගැන idea එකක් ලැබුනා. හැමෝම පොන්නයෝ නෙමෙයි කියලා තේරුනා. ටිකක් හරි මිනිස්සු explore කරලා බලන්න go එකක් ආවා. I have to thank commenters
------ Post added on Sep 8, 2023 at 12:26 AM